umba mokakda course eka kale?BAN MAT HOYANAWA. SET WENNE NANE
![]()
ආ මගෙන් +9 ඉක්මනට කොටු පුරවගන්න සත්තිය දයිර්ය ලැබේවා

කලූ එකද සුදු එකද
එළ එළ..
මෙකට්රොනික්ස් එහෙම පටන් ගත්තද බන් අලුත් බිල්ඩින්ග් එකේ?
![]()

ලින්ක් ප්ලීස්
උන් එළිපිට ට්රම්ප්ට බනිනවා, මෙල් බී බැන්නා ට්රම්ප් වගේ ඇක්ට් එකක් කරපු එකෙකුට
ඕ මං හිත්තේ උඹේ වීසා ඉවරවෙලා කියලා![]()

තෝ 16 ඇවිල්ලා වට්ටිඅම්මා වගේ කියෙව්වට මන් මක් කොරන්නද
කන්න මොනාහරි එවපන් ඔහොම හරියන්නෑ
ඔය ජරාවල් මං බලන්නෑ.. ටියුබේ ලින්ක් එක දීපං පැහෙන්නැතුවgossip lanka eke thiyenne,

දැන් කොහොමද ආයෙ යන්නේ, උඹත් ඉන්නේ උත්තර අර්ධගෝලෙ පිණිමුවෝ එක්කදවිසාත් ඉවර වෙලා පාස්පෝට් එකත් නැතිවෙලා![]()