~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බලා වැලපෙමි
    නෙලාගනු බැරි
    හන්තාන සිහිනේ

    දරා නෙත් අග
    දොවා සිත් මල
    ගොතනු මැන ළදුනේ
    සංසාර සිහිනේ

    :dull::dull::dull:

    කලිං ඕන වෙලාම තිබ්බෙ ඕකටම යන්න :dull::dull:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    re wenakam hitagena inna giyama epa wenawa athi.api 6 wenakam inneth bohoma amaruwen

    ඉගෙන ගන්න කාලේ ජොබ කරද්දී එක දිගට දවසට පැය 9 - 11 හිටගෙන ඉදලා තියෙනවා. Break එක උපරිම 30 mints. ඔහොම දවස් 5ක් shift එක. :dull: