~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    කොහෙද ඉතින් උපාදියෙන් පස්සේ වැඩ කළා කියලා පෙන්නන්න ජොබක් ඕනා.. කලින් ජොබක් නැතුව අලුතින් ලොකු වැටුපකට යන්න බෑ.. Industry එකේ මගේ ජොබට ගන්න අයගේ salary එක අඩුම 70+. :sorry:
    :sorry::sorry::sorry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කොහෙද ඉතින් උපාදියෙන් පස්සේ වැඩ කළා කියලා පෙන්නන්න ජොබක් ඕනා.. කලින් ජොබක් නැතුව අලුතින් ලොකු වැටුපකට යන්න බෑ.. Industry එකේ මගේ ජොබට ගන්න අයගේ salary එක අඩුම 70+. :sorry:

    ෆයිනල් ඉන්ටර්විව් ගියාද?
     
    mamath indala tiyenawa ehema .e dawas wala padiyath 3500+ot .
    ඕමාන් රියාල්ද බං

    අපෝ ඔය හොදයි බං.. මගේ qualifications එක්ක මට හම්බෙන පඩිය හොදටම මදි. මොකටද මේ වගේ එකකට ගියේ කියලා උබලා බලයි. :sorry:

    හිතේ සතුටයි බ්‍රෝ වැදගත් වෙන්නේ , රෙද්ද පඩිය තමයි:P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    na na yaluwek mata number eka dunna cl karanna kiyala. ithin ekata thama ohomA kiyane

    හප්පෝ ඕකද ප්‍රශ්නෙ :rofl::rofl::baffled:

    ඒ ෆෝන් එකේ එක්කෙනා සමහර විට තෝරාගත්ත නම්බර් වලට විතරක් කෝල් ගන්න විදියට හදල ඇති :dull:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හප්පෝ ඕකද ප්‍රශ්නෙ :rofl::rofl::baffled:

    ඒ ෆෝන් එකේ එක්කෙනා සමහර විට තෝරාගත්ත නම්බර් වලට විතරක් කෝල් ගන්න විදියට හදල ඇති :dull:

    e wage. ethakota mata boruwata number eka dunne .:(
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    බලා වැලපෙමි
    නෙලාගනු බැරි
    හන්තාන සිහිනේ

    දරා නෙත් අග
    දොවා සිත් මල
    ගොතනු මැන ළදුනේ
    සංසාර සිහිනේ

    බලා වැලපෙමි නෙලාගනු බැරි
    හන්තාන සිහිනේ :rolleyes:

    :baffled: