ehema karana puluwand kiyala ahuwe
ඉන්කමින් ඉතින් බ්ලොක් කරනවා අඩුයිනේ ෆ්රී නිසා
අවුට්ගොයින් නම් කරන්ඩ පුළුවන්
ehema karana puluwand kiyala ahuwe
කොහෙද ඉතින් උපාදියෙන් පස්සේ වැඩ කළා කියලා පෙන්නන්න ජොබක් ඕනා.. කලින් ජොබක් නැතුව අලුතින් ලොකු වැටුපකට යන්න බෑ.. Industry එකේ මගේ ජොබට ගන්න අයගේ salary එක අඩුම 70+.![]()



කොහෙද ඉතින් උපාදියෙන් පස්සේ වැඩ කළා කියලා පෙන්නන්න ජොබක් ඕනා.. කලින් ජොබක් නැතුව අලුතින් ලොකු වැටුපකට යන්න බෑ.. Industry එකේ මගේ ජොබට ගන්න අයගේ salary එක අඩුම 70+.![]()
ඕමාන් රියාල්ද බංmamath indala tiyenawa ehema .e dawas wala padiyath 3500+ot .
අපෝ ඔය හොදයි බං.. මගේ qualifications එක්ක මට හම්බෙන පඩිය හොදටම මදි. මොකටද මේ වගේ එකකට ගියේ කියලා උබලා බලයි.![]()

na na yaluwek mata number eka dunna cl karanna kiyala. ithin ekata thama ohomA kiyane




aye itin masekata hamba wenna wenne neඅනේ අම්මේ සතුට බේරෙනවා..
ඇහැළ ගහ යට එක එක හොදයි, වැස්සේ මූද ළඟ ඉන්න හොඳනෑ






ඉන්කමින් ඉතින් බ්ලොක් කරනවා අඩුයිනේ ෆ්රී නිසා
අවුට්ගොයින් නම් කරන්ඩ පුළුවන්
හප්පෝ ඕකද ප්රශ්නෙ
ඒ ෆෝන් එකේ එක්කෙනා සමහර විට තෝරාගත්ත නම්බර් වලට විතරක් කෝල් ගන්න විදියට හදල ඇති![]()
ෆයිනල් ඉන්ටර්විව් ගියාද?


ඇසිපිය මානේ දෙසවන් පීදේ මේ දුර්ග මාවතේ ඔබේ ආදරේ ...වැහි පබලු සැලි ඉගි කරනා හැටි
දෙව්දුව ඇසි පිය ගසති
eka thama matath hithagana ba
බලා වැලපෙමි
නෙලාගනු බැරි
හන්තාන සිහිනේ
දරා නෙත් අග
දොවා සිත් මල
ගොතනු මැන ළදුනේ
සංසාර සිහිනේ
බලා වැලපෙමි නෙලාගනු බැරි
හන්තාන සිහිනේ

e wage. ethakota mata boruwata number eka dunne .![]()
hitha hadaganin puthe![]()
අනිද්දට මචං. ඒක හම්බුනොත් ගොඩ. ඒ ගාන ඇති ශේප් වෙන්න.![]()

