~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

ඇයි එයාට? එයා සබ්ජෙක්ට් එකේද? :sorry:

පිස්සුද බං

සයෝ බ්ලොක් වෙච්ච නම්බර් එකකට කෝල් කරන්න හෙණ ගේමක් දිදි ඉන්නේ.. ඉතිං පව්නෙ මං ඒකයි කිව්වේ දෙන්න කියලා

අන්න බොට තේරුණා.. ඔහෙම ඉදපන්, එන්න එපා
:rofl::rofl:
 
jasz

Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    උබ අනාත කරපු එකක්ද?
    තාත්තගේ නම දෙන්ඩ එකෙක්ද හොයන්නේ?
    පිස්සුද බන් ලංකාවේ කොහෙද අනාත වෙච්ච කෙල්ලෝ? ඉන්නෙම අනාත කුකුලෝ.. මේකෙම කීදෙනෙක් ඉන්නවද

    පිස්සුද බං

    සයෝ බ්ලොක් වෙච්ච නම්බර් එකකට කෝල් කරන්න හෙණ ගේමක් දිදි ඉන්නේ.. ඉතිං පව්නෙ මං ඒකයි කිව්වේ දෙන්න කියලා

    :rofl::rofl:

    ඉතින් අපිට දෙන්න කියපන් බලන්න
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පිස්සුද බන් ලංකාවේ කොහෙද අනාත වෙච්ච කෙල්ලෝ? ඉන්නෙම අනාත කුකුලෝ.. මේකෙම කීදෙනෙක් ඉන්නවද

    ඉතින් අපිට දෙන්න කියපන් බලන්න

    එහෙනම් ඔය වේලි වේලි ඉන්න එකෙක්ට දීපන්
    ඒත් ටිකක් හිතල බලල දීපන්. මොනවා උනත් කෙල්ලෙක්නේ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    එහෙනම් ඔය වේලි වේලි ඉන්න එකෙක්ට දීපන්
    ඒත් ටිකක් හිතල බලල දීපන්. මොනවා උනත් කෙල්ලෙක්නේ
    බොට එපා??? ඇත් එජකුලේ වෙන්න පුළුවන් :baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    555sbc.jpg