~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    දැන් ඇහුණේ, ඕක කොහේ කියපු එකක්ද? රෝයල් එකේ එකනෙ ඩ්ස්කේ අනික සෙන්ට් තෝමස්ද :baffled::baffled: දන්නෑ බං ඕවා මං.

    RC71412A.jpg
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දැන් ඇහුණේ, ඕක කොහේ කියපු එකක්ද? රෝයල් එකේ එකනෙ ඩ්ස්කේ අනික සෙන්ට් තෝමස්ද :baffled::baffled: දන්නෑ බං ඕවා මං.

    රෝයල් එකේ මොටෝ එක
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අම්මට ඩිස්කේ දන්නවා බං රෝයල් කියලා

    වොච් වර්ඩ්ස් කාගෙද බං :P

    වොච් වර්ඩ්ස් කියන්නේ සමහරවිට ස්පීච් එක හදපු එකා වචන බලාගෙන කියන්ඩ කියල දාපු එකක් වෙන්ඩ ඕනේ බොහෝවිට
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පිස්සුද බන් ලංකාවේ කොහෙද අනාත වෙච්ච කෙල්ලෝ? ඉන්නෙම අනාත කුකුලෝ.. මේකෙම කීදෙනෙක් ඉන්නවද

    ඉතින් අපිට දෙන්න කියපන් බලන්න

    :rofl::rofl:
     
    වොච් වර්ඩ්ස් කියන්නේ සමහරවිට ස්පීච් එක හදපු එකා වචන බලාගෙන කියන්ඩ කියල දාපු එකක් වෙන්ඩ ඕනේ බොහෝවිට
    අම්මියෙ එහෙමද එහෙනම් ඒක අර හේමා ප්‍රේමදාස සිංදුවක් කියද්දකග ඉරි දෙකට 11 යි කිව්වා වගේ එකක් :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අම්මියෙ එහෙමද එහෙනම් ඒක අර හේමා ප්‍රේමදාස සිංදුවක් කියද්දකග ඉරි දෙකට 11 යි කිව්වා වගේ එකක් :baffled:

    ඒ වගේ සීන් එකක් වෙන්ඩ ඕනේ කියල තමයි විචාරකයෝ කියන්නේ.
    වාක්‍යයේ මුල නැති නිසා තේරුම් ගන්ඩ අපහසුයි.