උබටත් ඕන මෙහෙමද....මට gif හදන්න පුලුවන් මෙහෙම අයිටම් දාගන්න බෑ....
කේන්ති ගන්න එපා බං වයසට යනව...

Feeling so high..
![]()
මෙන්න මේ වගේ දන්න දේ share කරලා උදව් කරන්න තියෙනවා නම් මට ඒක මහමෙරක් වගේ.![]()

ඔය මොකද්ද
මට කලිසමේ බොක ගිහිල්ලා තියෙන්නේ..
මෙතන 10ක් විතර ඉන්න හින්ද කාටද ගිහිල්ලා තියෙන්නේ කියල කට්ටිය කන්ෆියුස් වෙලා තියෙන්නේ හොයාගන්න බෑ.. ඒ උනාට මගේ උකේ නිලමැස්සේ වහනවා.. මාව මාට්ටු වෙන්න යන්නේ.. ටක්ගාල දන්න එකෙක් මට නෝන්ඩි නොවී නිලමැස්සෝ පන්නන්න ක්රමයක් කියපං..

Stackoverflow.com
One and only place to get programming related answers besides ElaKiri