~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අනේ හිටපන් :P මොකෝ කියන්නේ ගෑනිව හයි ස්පීඩ් දාල දෙන්නද :P ස්ලෝ මෝෂන් වැඩේ කරන්නෙ කිසි ගතියක් නෑ :D

මේක මිනිහෝ මේ බොද වෙලා වගේ තියෙන එක තව කොලිටි කරල දෙන්න බැරිද..
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    s8 eka komada bban hodada.
    matath podi sithak pahala una e gana :rolleyes:

    thama heavily use karanne na ban
    parana eka use karanne.
    net browsing, games, VR owata thamai danata use karanne :rofl::rofl::rofl:
    danatanam perfect machan.
    kiyanda tharam waraddak na
    battery life ekath hodai. kohomath danata use karana widiyata 2 days thiyanawa.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උඹලට s8 හොද්ද මිනිහෝ මටනං නෝට් 4 එක වගේමයි මහ වෙනසක් නෑනේ..

    S8 එකයි නෝට් එකයි අහසයි පොළොවයි වගේ බන්
    S8 එකේ ලුක් එක එන්නේ ඩිස්ප්ලේ එකෙන්
    නෝට් 8 එක බොහෝවිට S8 එකට සමාන වෙයි කියල කියනව
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    thama heavily use karanne na ban
    parana eka use karanne.
    net browsing, games, VR owata thamai danata use karanne :rofl::rofl::rofl:
    danatanam perfect machan.
    kiyanda tharam waraddak na
    battery life ekath hodai. kohomath danata use karana widiyata 2 days thiyanawa.

    ela ela ban.
    apple eke battery life case lu neda?
    meka nam hodai kiyala kiyanawa.
    anika lankawe warrenty claim karanna puluwan ne awulak nathuwa. :D
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ela ela ban.
    apple eke battery life case lu neda?
    meka nam hodai kiyala kiyanawa.
    anika lankawe warrenty claim karanna puluwan ne awulak nathuwa. :D

    ඇපල් එකේ බැටරිය තමයි කේස් නේද
    මමත් දැකල තියනවා අපේ ඔෆිස් වල උනුත් කොයි වෙලෙත් චාර්ජ් එකේ ගහපු ගමන්මයි
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    S8 එකයි නෝට් එකයි අහසයි පොළොවයි වගේ බන්
    S8 එකේ ලුක් එක එන්නේ ඩිස්ප්ලේ එකෙන්
    නෝට් 8 එක බොහෝවිට S8 එකට සමාන වෙයි කියල කියනව

    තව එකක් ගන්න වෙලා මටත් ආයේ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    kohomath porn industry eke loku wenas kam wenne na mame.
    thiyana ewama karaka karaka gahana eka karanne.
    display eka nam patta habai :D

    මගේ ලොකු එකා අතේ තියෙන්නෙත් ඕකත්..
    ඔව් ඩිස්ප්ලේ එක ගති, කැමර අනංමනං අරක වගේමයි..