~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ඉදකින් කාලක්වත් ගහන්න උනේ නෑ අද බඩු ඉවරයි...:(

    ඕවා වගේද මිනිහෝ මේවා

    MVnLNY6.gif
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තව එකක් ගන්න වෙලා මටත් ආයේ

    හැබැයි OS එකේ වැඩ ගොඩයි අලුතෙන්
    ෆෝන් එකෙත් හෙල්ත් එකද, අරකද මේකද කියල හැම මගුලක්ම තියනවා
    ඒවානම් ඕනේ නැත්තන් පාවිච්චි නොකර ඉන්ඩ පුළුවන්.
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඇපල් එකේ බැටරිය තමයි කේස් නේද
    මමත් දැකල තියනවා අපේ ඔෆිස් වල උනුත් කොයි වෙලෙත් චාර්ජ් එකේ ගහපු ගමන්මයි

    ow ban.
    power bank ussan yanna wenawa yana yana thana
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ඇපල් එකේ බැටරිය තමයි කේස් නේද
    මමත් දැකල තියනවා අපේ ඔෆිස් වල උනුත් කොයි වෙලෙත් චාර්ජ් එකේ ගහපු ගමන්මයි

    5s එකේනං බැටරි තියනවා හොදට
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඕවා වගේද මිනිහෝ මේවා

    MVnLNY6.gif

    ඔහොම හුණ්ඩු ඔතන් ගහලා වැඩක් නෑ මිනිහෝ පයිප්පෙට දාල ගහන්න ඔනේ..
    ඇ* දෙකත් එක්ක රත් වෙනවා..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හැබැයි OS එකේ වැඩ ගොඩයි අලුතෙන්
    ෆෝන් එකෙත් හෙල්ත් එකද, අරකද මේකද කියල හැම මගුලක්ම තියනවා
    ඒවානම් ඕනේ නැත්තන් පාවිච්චි නොකර ඉන්ඩ පුළුවන්.

    හෙල්ත් එක නෝට් එකෙත් තියෙනවා මගේ..
    තව වෙනස්කම් කල්පනා කරන්න නං අලුත් බෝතලෙන් ශොට් එක්ක දාන්නම වෙනව..
    ඔහොම ඉදපං..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හෙල්ත් එක නෝට් එකෙත් තියෙනවා මගේ..
    තව වෙනස්කම් කල්පනා කරන්න නං අලුත් බෝතලෙන් ශොට් එක්ක දාන්නම වෙනව..
    ඔහොම ඉදපං..

    :rofl::rofl::rofl::rofl:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    aluthen mona hari awa gaman loku eka pocket ekata widinawa neda :D

    උගේ ෆෝන් පිස්සුව නං කියල වැඩක් නෑ..
    හැබයි ගන්න එක පරිස්සං කරනවා හීරිල්ලක් වත් නෑ එකේ මගේ ඒව වගේ නෙමෙයි..
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    හෙල්ත් එක නෝට් එකෙත් තියෙනවා මගේ..
    තව වෙනස්කම් කල්පනා කරන්න නං අලුත් බෝතලෙන් ශොට් එක්ක දාන්නම වෙනව..
    ඔහොම ඉදපං..

    Dark chocolate kallak ekka rum shot ekak gahuwa.
    Uparima sapa :D
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    තණමල්විලෙන් ගේන්න ඕනේ හොද බඩු..
    දැන් නං ගහන්නේ නෑ මං වැඩිය..

    කට්ටියම සෙට් වෙමුද රතු මාමගේ ගෙදර ලගදීම :rofl::rofl:කට්ටිය මොකද කියන්නේ ???;)