හරි අව්ලක් නෑ ආයතනේ මීටර් උනාමචන් කෙටියෙන්ම සින් එක කියන්නම් .මම IT Networking Degree එකක් කරන්න යන්න තමයි හිතන් ඉන්නේ .කලින් මචන් මම degee එකක් කළා යම්කිසි ආයතනයක .පස්සේ මම රට යන සින් ඒකට පොඩ්ඩක් අතගැහුවට පස්සේ තමයි සින් එක තේරුනේ ,ඒ degree එක valid නෑ කියල , ඒක දැන් වැඩක් නෑ . ආයතනය අහන්නත් එපා .කොටින්ම හොර degree සින් එකක් .කොහොමහරි මම පස්සේ CCNA කළා .අවුරුදු 4ක Work Experience තියනව Field එකේ දැන් මට කොහොමහරි රට ගිහින් Degree එකක් කරලා එහෙ Settle වෙන්නයි ඕනි
උබ නාන්න සල්ලි තියෙන එකක් නම් කිසි ගේමක් නෑ ඔක්කොම අකුලන් යන්න තියෙන්නේ Australia පැත්තට එහෙම නැත්නම් උබට settle වෙන්න ආසාවකුත් තියෙන නිසා මම කියන්නේ MSc එකකට පලයන්. පිළිගත් ආයතනයක අව්රුදු 4ක් exp කියන්නේ අව්රුදු 2කින් වගේ මෙහේ හොද පිළිගත් තැනකින් degree එකක් ගන්න පුළුවන් වෙයි ටිකක් හොයන්න (NIBM Dublin එකට මැදින් පනින්න පුළුවන් කලින් නම් 3 years exp. තියෙනවා නම්, නැත්නම් esoft උනත් අව්ලක් නැත )




