Study Overseas

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මචන් කෙටියෙන්ම සින් එක කියන්නම් .මම IT Networking Degree එකක් කරන්න යන්න තමයි හිතන් ඉන්නේ .කලින් මචන් මම degee එකක් කළා යම්කිසි ආයතනයක .පස්සේ මම රට යන සින් ඒකට පොඩ්ඩක් අතගැහුවට පස්සේ තමයි සින් එක තේරුනේ ,ඒ degree එක valid නෑ කියල , ඒක දැන් වැඩක් නෑ . ආයතනය අහන්නත් එපා .කොටින්ම හොර degree සින් එකක් .කොහොමහරි මම පස්සේ CCNA කළා .අවුරුදු 4ක Work Experience තියනව Field එකේ දැන් මට කොහොමහරි රට ගිහින් Degree එකක් කරලා එහෙ Settle වෙන්නයි ඕනි
    හරි අව්ලක් නෑ ආයතනේ මීටර් උනා :P උබ නාන්න සල්ලි තියෙන එකක් නම් කිසි ගේමක් නෑ ඔක්කොම අකුලන් යන්න තියෙන්නේ Australia පැත්තට එහෙම නැත්නම් උබට settle වෙන්න ආසාවකුත් තියෙන නිසා මම කියන්නේ MSc එකකට පලයන්. පිළිගත් ආයතනයක අව්රුදු 4ක් exp කියන්නේ අව්රුදු 2කින් වගේ මෙහේ හොද පිළිගත් තැනකින් degree එකක් ගන්න පුළුවන් වෙයි ටිකක් හොයන්න (NIBM Dublin එකට මැදින් පනින්න පුළුවන් කලින් නම් 3 years exp. තියෙනවා නම්, නැත්නම් esoft උනත් අව්ලක් නැත )
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    MAGE YALUWEK AUZI APPLY KALA BAN STUDENT VISA. MATA MATAKA VIDIHATA AUSTRALIAN MIGRATE CENTRE EKEN DA KOHEDO. NUGEGODA
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    හරි අව්ලක් නෑ ආයතනේ මීටර් උනා :P උබ නාන්න සල්ලි තියෙන එකක් නම් කිසි ගේමක් නෑ ඔක්කොම අකුලන් යන්න තියෙන්නේ Australia පැත්තට එහෙම නැත්නම් උබට settle වෙන්න ආසාවකුත් තියෙන නිසා මම කියන්නේ MSc එකකට පලයන්. පිළිගත් ආයතනයක අව්රුදු 4ක් exp කියන්නේ අව්රුදු 2කින් වගේ මෙහේ හොද පිළිගත් තැනකින් degree එකක් ගන්න පුළුවන් වෙයි ටිකක් හොයන්න (NIBM Dublin එකට මැදින් පනින්න පුළුවන් කලින් නම් 3 years exp. තියෙනවා නම්, නැත්නම් esoft උනත් අව්ලක් නැත )

    මම බැලුවේ බන් එහෙ ගිහිල්ල ඉගන ගන්න ගමන් ජොබක් සෙට් කරගන්න .වැඩේ අවුල් ද එහෙම .උබ කියන්නේ මෙහෙ ඩිග්රි එක කරලා එහෙට පනින්න කියල නේ :yes::yes:
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    Machan la mehe degree mukuth nathiwa...a/l withara k thiyena kenek ta NZ wage student visa yanna puluwanda . .salli කොච්චර oneda...
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    uba PR balagena nam yanne, lankawe BSc karapan hoda institute ekka recodnize uni ekakin dena Degree ekak. Ita passe Msc walata rata yaman e gaman PR dapan.

    ehemath nattam ubata wayasa tiyenawa nam PR danna unge ratawal walata required wena widiye Degree ekak karapan ara kalin kiwwa wagema, ita passe lankawe work karala exp aragen direct PR apply karapan. Risk and Cost dekama adui me method eken.

    Ubata salli tiyenawa nam hodata ehe gihinma sudies karapan mehe inne natuwa.
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Australiawe igena ganna gaman weda karanawa kiyanne hena kattak. Puluwan taran mehen qualification hadagena pala.
     
    එළකිරි බන් .මම බැලුවේ එහෙ ගිහිල්ල ගේමක් ගහන්න .එත් අපරාදේ කියල හිතෙනවා ආයේ මුල ඉදල ඩිග්රි එකක් කරන්න.Work Experience වලින් මෙහෙ වගේ වෙන රටවල නැද්ද බන් MSC කරන්න
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මචන් කෙටියෙන්ම සින් එක කියන්නම් .මම IT Networking Degree එකක් කරන්න යන්න තමයි හිතන් ඉන්නේ .කලින් මචන් මම degee එකක් කළා යම්කිසි ආයතනයක .පස්සේ මම රට යන සින් ඒකට පොඩ්ඩක් අතගැහුවට පස්සේ තමයි සින් එක තේරුනේ ,ඒ degree එක valid නෑ කියල , ඒක දැන් වැඩක් නෑ . ආයතනය අහන්නත් එපා .කොටින්ම හොර degree සින් එකක් .කොහොමහරි මම පස්සේ CCNA කළා .අවුරුදු 4ක Work Experience තියනව Field එකේ දැන් මට කොහොමහරි රට ගිහින් Degree එකක් කරලා එහෙ Settle වෙන්නයි ඕනි
    Java Institute ද ? එකෙ එවුන් නම් එම් එස් සී වලට ගිහින් තියෙනවා ඔසී මගෙ යළුවෙකුත් ගිය.
     
    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    හොඳ අදහසක් සොයාබලා කියන්නම්. (අතිරෙක වාසි සුද්දියක් බැඳගැනීමට ලැබීම)
     
    • Like
    Reactions: Chathuranga1