එහෙමද කියන කතා වලට මෙහෙම වත් ඉන්න එකත් ලොකු දෙයක්
දිල්සා ගානේ බොන්නේ බන්![]()
dilzta jaya wewa![]()
අනිවා![]()



උබට සෙනසුරාදා වැඩද?
අම්මේ පව් ඔයා![]()




රට ඉන්නේ එකෙක් මෙන්න මේකේ ගාන හොයලා කියපන් ලොකු උදව්වක්
![]()
e koheda bola e adamai ahuwe
uba gane bonna denawa ne![]()

අඩෝ සිරාවට මචං. මම බීලා පුරුදු මනුස්සයෙක් නෙවේ.. ඉදලා හිටලා පොඩි අඩියක් දාලා තියෙනවා. එකත් Single malt whisky. ඒ නිසා බොනවා නම් ඒවම විතරයි.
නැත්නම් මම කට් වෙනවා උදේ පාන්දරම.![]()







හැමදාම රීසන් එකට දන්නේ ඉන්සල්ටින් අන්ඩ් ක්‍රියේටින්ග් ප්‍රොබ්ලම්ස් ඉන්ද කමියුනිටි කියල..
දෑ නං හැබැයි බැන්නට බෑන් කරන්නේ නෑ මාව..

මේවද ඕනේ උඹලට..
මේවද ඕනේ උඹලට..
