~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    රට ඉන්නේ එකෙක් මෙන්න මේකේ ගාන හොයලා කියපන් ලොකු උදව්වක්

    GXOj618.jpg
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙමද කියන කතා වලට මෙහෙම වත් ඉන්න එකත් ලොකු දෙයක්

    හැමදාම රීසන් එකට දන්නේ ඉන්සල්ටින් අන්ඩ් ක්‍රියේටින්ග් ප්‍රොබ්ලම්ස් ඉන්ද කමියුනිටි කියල..
    දෑ නං හැබැයි බැන්නට බෑන් කරන්නේ නෑ මාව..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අම්මේ පව් ඔයා :P:P

    අඩෝ සිරාවට මචං. මම බීලා පුරුදු මනුස්සයෙක් නෙවේ.. ඉදලා හිටලා පොඩි අඩියක් දාලා තියෙනවා. එකත් Single malt whisky. ඒ නිසා බොනවා නම් ඒවම විතරයි. :sorry::sorry:
    නැත්නම් මම කට් වෙනවා උදේ පාන්දරම. :baffled::baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    අඩෝ සිරාවට මචං. මම බීලා පුරුදු මනුස්සයෙක් නෙවේ.. ඉදලා හිටලා පොඩි අඩියක් දාලා තියෙනවා. එකත් Single malt whisky. ඒ නිසා බොනවා නම් ඒවම විතරයි. :sorry::sorry:
    නැත්නම් මම කට් වෙනවා උදේ පාන්දරම. :baffled::baffled:
    :P:P:P:P:rofl::rofl::rofl:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    හැමදාම රීසන් එකට දන්නේ ඉන්සල්ටින් අන්ඩ් ක්‍රියේටින්ග් ප්‍රොබ්ලම්ස් ඉන්ද කමියුනිටි කියල..
    දෑ නං හැබැයි බැන්නට බෑන් කරන්නේ නෑ මාව..

    බෑන් කරලම එපා වෙලා වෙන්න ඇති එහෙනම් :P