එනවනම් එන්ඩද මිනිහෝ විදි නැත්තේ![]()




එන්ඩ බැරියැ පාරවල් හදාගෙන හරි
ඕව ගෙදරට එක්ස්ලේන් කරන්න ගියාම හරි අමාරුයි![]()
උබ බෝඩිම කන්ෆර්ම් කෙරුවද?
high ක්ලාස් නේ

එන්ඩ බැරියැ පාරවල් හදාගෙන හරි
ඕව ගෙදරට එක්ස්ලේන් කරන්න ගියාම හරි අමාරුයි![]()
කන්ෆර්ම් වගේ තමා, ඒක රෙපෙයාර් කරනවා , ඊට පස්සෙ ඇඩ්වාන්ස් දෙන්න කීවෙ,
මේ සතියෙත් කට්ටියක් බලන්න යනව කීව,
ගෙදරට එක එක ඒවා කරන්න යන්න එපා බන්

වැරදි අකුරුමයි වදින්නෙ 



අර ජරා sound දාපු video එකක් play උනා කියපන්කො


