~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    www.thairose.lk
    මේකත් මම අද ගත්තා මූසලයෝ..
    උඹලට බිස්නස් එකක් කරගන්න පුලුවන් නං 20% අඩුවෙන් මම උඹලට බඩු දෙන්නං..
    ඔක්කොමල්ල රේඩියෝ එකේ :P දහයෙන් පස්සේ මේකට එන්නේ ආය
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0


    උබ හට්‍රික් එකක් ගත්තද රෑ වෙලා?
    තේරෙන්න කියපන් මිනිහෝ

    මොකද්ද මංදා ඒ වෙලාවේ කිව්වා මතක නෑ මිනිහෝ දැන්