~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේකෙ උන් එක්ක ඔට්ටුවක් අල්ලමු කිව්වා එකෙක් නෑ..

    බොන උන් නෑනේ බන් ඉතින්
    ඔන්න කන තරගයක් වගේ නම් සලකා බලන්ඩ පුළුවන්
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බොන උන් නෑනේ බන් ඉතින්
    ඔන්න කන තරගයක් වගේ නම් සලකා බලන්ඩ පුළුවන්

    බොන උන් එකෙක් හරි ඇතිනේ..
    ඌ වරෙං..
    මං පැරදුනොත් සත්තයි ලක්ශෙ එවලෙම කෑශ් දෙනවා.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    mama kochchara bonawada samanneyn bottle ekak:P

    ජැක් ඩැනියෙල්ස් බෝතලේට ශොට් 5ක් විතර අඩුවෙන් දාන්න පුළුවන්..
    5000ට අඩු බ්‍රෑන්ඩ් නං බෝතල් එක හමාරක් ගහන්න පුළුවන්...