~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    මේ දවස් ටිකේ කූඩුවෙ ඉන්ඩ ඇත්තෙ, නිමාලි පොලිසියට කියන්ඩ ඇති ත්‍රෙඩ් එක දැකල :baffled::dull:

    මම හිතුවා ලිද ගාව රැකලා ඉන්න ගිහින් කියලා....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මම හිතුවා ලිද ගාව රැකලා ඉන්න ගිහින් කියලා....

    මේ දවස්වල මම හොයල බලන්නේ නිමාල හිනාවෙන්නේ සරදමට ද නැත්තං ආරාධනාවකට ද කියලා.... :P ඉක්මණින්ම නිමාලි 02 එයි.... :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ දවස්වල මම හොයල බලන්නේ නිමාල හිනාවෙන්නේ සරදමට ද නැත්තං ආරාධනාවකට ද කියලා.... :P ඉක්මණින්ම නිමාලි 02 එයි.... :yes:

    තොට ඒව එවන්ඩ පුලුවන් නාකිය, හාඩ් ටෝක් නෑ, :dull::dull:

    මට පේන්නෙ කවුරු හරි උබට හාඩ් ටෝක් එකක් හරි හාඩ් ටයිම් එකක් දීල :baffled::baffled:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    බොන්න පුලුවන් එවුන් ඔය වගේ කයිවාරු ගහන්නේ නෑ....
    අනික එහෙම බොන්න පුලුවන් කියන්නේ ඒ බොන එකාගේ අවයව සංවේදි නෑ කියන එකයි....
    එක්කෝ බීලම කෙලවිලා...
    නැත්තං උපතින්ම අසංවේදියි....
    රතුව කොයි ගොඩේද දන්නේ නෑ.... :yes:

    oya mokawath neme wena seen 1k wage ara katussa kiyanawa wage
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ දවස්වල මම හොයල බලන්නේ නිමාල හිනාවෙන්නේ සරදමට ද නැත්තං ආරාධනාවකට ද කියලා.... :P ඉක්මණින්ම නිමාලි 02 එයි.... :yes:
    අර ** කතා වගේ නිමාලි 1, නිමාලි 2 කිය කිය දාන්නද යන්නේ :D

    හපොයි හාඩ් ටෝක් කරපු මනුස්සයට ගිය කල :(
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මේ දවස්වල මම හොයල බලන්නේ නිමාල හිනාවෙන්නේ සරදමට ද නැත්තං ආරාධනාවකට ද කියලා.... :P ඉක්මණින්ම නිමාලි 02 එයි.... :yes:

    thttha kenek kiyana katha mewa :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අර ** කතා වගේ නිමාලි 1, නිමාලි 2 කිය කිය දාන්නද යන්නේ :D

    හපොයි හාඩ් ටෝක් කරපු මනුස්සයට ගිය කල :(

    එක්කො නිමාලිගෙ කොල්ල මුට හාඩ් ටෝක් එකක් දීල :dull:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    තොට ඒව එවන්ඩ පුලුවන් නාකිය, හාඩ් ටෝක් නෑ, :dull::dull:

    මට පේන්නෙ කවුරු හරි උබට හාඩ් ටෝක් එකක් හරි හාඩ් ටයිම් එකක් දීල :baffled::baffled:

    මචං දැන් ඒක කරන්න ප්ලෑන් කරන්නේ වන් ටු වන්....
    ඔක්කොම ප‍්‍රශ්න එකවර දෙන්නේ නැතිව එකින් එක..
    දෙන උත්තරේ අනුව අහන ප‍්‍රශ්න හාර්ඩ් වෙන විදියට...
    හොඳයි නේද...? මේ දවස්වල සුදුසු ක‍්‍රමයක් හොයනවා.... :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මචං දැන් ඒක කරන්න ප්ලෑන් කරන්නේ වන් ටු වන්....
    ඔක්කොම ප‍්‍රශ්න එකවර දෙන්නේ නැතිව එකින් එක..
    දෙන උත්තරේ අනුව අහන ප‍්‍රශ්න හාර්ඩ් වෙන විදියට...
    හොඳයි නේද...? මේ දවස්වල සුදුසු ක‍්‍රමයක් හොයනවා.... :yes:

    :baffled::baffled::cool::cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රජා පෙර දින රාත්‍රියේ සිදුකළ වීදි සංචාරයෙන් පසුව මේ මොහොතේ රාජ සභාවට වඩින්නයි සූදානම..
    වහල්ලු ටික වීථියෙන් ඉවත්වනු වහාම...
    :yes: