සංවාදයට මාතෘකාවක් එක්කරන්නද? දන්න අයගෙන් තොරතුරු අවශ්‍යයි..
මේකයි සීන් එක EPF Vs Credit Card
ඊපීඑෆ් එකෙන් සීයට 30ක් ලෝන් එකක් ගන්න පුලුවන් නේද? ඒක අරගෙන ක්‍රෙඩිට් කාඩ් එකේ ණය ගෙව්වොත් ඒකෙන් සෙතක් වෙනවද? ඒ කියන්නේ ඊපීඑෆ් එකෙන් 30% ගත්තම ඒකෙන් අපිට පොලිය නැති වෙනවනෙ ඒ ගන්න 30්%. ඉතින් ඒ පොලිය අහිමි කරගෙන අපි ක්‍රෙඩිට් කාඩ් එකට ගෙව්වම ඒ ක්‍රෙඩිට් කාඩ් එකේ කැපෙන පොලී, අනන් මනන් වලට ඒ ගාන සෙට්ල් වෙනවද? මගේ කාඩ් එකේ ක්‍රෙඩිට් බැලන්ස් එක ලක්සෙකට කිට්ටු වෙලා. හැම මාසෙටම රු. 6000/7000 ක් ගෙව්වත් අඩුවක් වෙන්නෙ නැහැ බැලන්ස් එක.. හැම මාසෙටම රු. 4000,5000 ක් අරවා මේවා පොලී, ලේට් චාර්ජස්, බෑන්ක් චාර්ජස් කියල ඇඩ් වෙනවා. ඉතින් අර ඊපීඑෆ් එකෙන් සීයට 30ක් දෙන ලෝන් එක අරගෙන මේක සෙට්ල් කරන්න බැලුවෙ..
අදහස් අවශ්‍යයි..
oya ehema settle karanawanam aya credit card eken naya wenne natiwa inna. nattam oyata wayasata gihama ithuruwak nane. boruwata poli gewana eka therumak na.
man credit card ganne naththe oka thama. gaththot iwarai . thibbanam hodai kiyala hithena welawal thiyenawa. eth gaththe na
එතකොට තමා ගතියක් තියෙන්නෙ. මෙතෙක් කල් කරපු හාඩ් ටෝක් වලින් ජනප්‍රියම එක කොටාගේ එක. බලපන් ඌ කොහොමද උත්තර දීල තියෙන්නෙ කියල හිනා කාල පණ යනවා



