නැහැ.. 60/70 එක පාර නෙමෙයි. පොඩි පොඩි වැඩ හදිස්සියට ගත්තුවා... අපි හම්බු කරන ගාන සාමාන්‍යෙයන් කාලා ඇදල ජීවත් වෙන්න ඇති.. ඒත් අපරාදේ මෙහෙම ක්‍රෙඩිට් කාඩ් එකට ගෙවන එකයි අවුල.. අපිට සාමාන්‍යෙයෙන් මාසෙකට 80-90 කට කිට්ටු ගාණක් වියදම් වෙනවා..ඒකෙන් බාගෙට බාගයක් අනවශ්‍ය වියදම්.. ඒවා එකින් එක ඉවර කරල දාන්න බැලුවෙ..
ජොබ් එක කරල ලැබෙන විවේක කාලෙ වෙන වැඩ කරන්න හිතෙන්නෙ නැහැ. ඒත් ඔන්ලයින් වැඩ කරනවා අප්වර්ක් එකේ... පොටෝග්‍රැෆි කරන එක නතර කරා වෘත්තීය මට්ටමින්.ඒක හොබී එකට විතරයි කරන්නෙ.
පොඩි මුදලකට මම උබට උබේ අකවුන්ට්ස් මැනේජ් කරලා දෙන්නම්.









