මසාජ් එකක වැඩ කරන්නේ මම.. හොලෝල කීයක් හරි හොයාගන්නවා
ඇවටාර් ඒක දක්කමවත් අරුට තේරුනේ නැනේ
මසාජ් එකක වැඩ කරන්නේ මම.. හොලෝල කීයක් හරි හොයාගන්නවා
උඹ දේශපාලන ත්‍රෙඩ් වල වැඩිය නෑ නෙ බන්අන්න වලි යනවනං නියම මාතෘකාව

welawak naa machan miss una ewa kiyawanna. Mama godak mobile me dawas wala.![]()
![]()


වලි වලට යන්න එපා බන්
මං වගේ පාඩුවේ ඉඩහල්ල![]()
ubalage peththe enna wei thawa masa 2ka 3nakinඇවටාර් ඒක දක්කමවත් අරුට තේරුනේ නැනේ



apith dekala thiyenawaඅනේ උඹ පාඩුවේ ඉන්න හැටි මම දැකල තියෙනවනෙ




උඹ දේශපාලන ත්‍රෙඩ් වල වැඩිය නෑ නෙ බන්අන්න වලි යනවනං නියම මාතෘකාව
ඉතින් යකෝ
මං ගාව සාකුවක්වත් නෑ මේ වෙද්දී
සරමක් අඩන ඉන්නේ![]()
oyata 60 70 wadeta loan ekak ganan tibbe oka natiwa. oyata wahanayak nadda. part time uber duwanna. nattam part time tahawa mona hari karanna. photography hari karanna. kammali wenna epa. natiwa aya naya gananwa kiyanne thawath amaruwe thama watenne.
habay EPF eka gaththitanam danen na thama. eth hamabkarapuwala ithuruwak nane
ඕකා මුල්ලිම් නෙවේ, තුවාන් කරයානම් මුස්ලිම් එකෙක්
නැහැ.. 60/70 එක පාර නෙමෙයි. පොඩි පොඩි වැඩ හදිස්සියට ගත්තුවා... අපි හම්බු කරන ගාන සාමාන්‍යෙයන් කාලා ඇදල ජීවත් වෙන්න ඇති.. ඒත් අපරාදේ මෙහෙම ක්‍රෙඩිට් කාඩ් එකට ගෙවන එකයි අවුල.. අපිට සාමාන්‍යෙයෙන් මාසෙකට 80-90 කට කිට්ටු ගාණක් වියදම් වෙනවා..ඒකෙන් බාගෙට බාගයක් අනවශ්‍ය වියදම්.. ඒවා එකින් එක ඉවර කරල දාන්න බැලුවෙ..
ජොබ් එක කරල ලැබෙන විවේක කාලෙ වෙන වැඩ කරන්න හිතෙන්නෙ නැහැ. ඒත් ඔන්ලයින් වැඩ කරනවා අප්වර්ක් එකේ... පොටෝග්‍රැෆි කරන එක නතර කරා වෘත්තීය මට්ටමින්.ඒක හොබී එකට විතරයි කරන්නෙ.


එහෙනං ඉතින් මීගමුවේ බීච් එකට තමා පුතේ..![]()



kazeem කාරයා මේකේ උන්ව අවුස්සලා ආතල් ගන්නේ, උගේ සමහර වැඩවලින් මට තේරුණා උ මුස්ලිම් නෙවේ කියලාඑහෙමද ,උන් දෙන්නම එකය් බන්.තව මුස්ලිම් උන් මේකේ දැකල තියෙනවා උන් ඔහොම නැහැ