~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙන්න මූවවත්?:baffled::baffled::baffled:
    avatar559392_15.gif

    :oo::oo::dull::dull:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තොට ෂුගර් ද මිනිහෝ?
    වැඩිය ඔය අඩු කුලේ කෑම කන්න එපා මිනිහෝ..
    ෂූගර් ලෙවල් එක අඩු වෙලාම තෝ මැරෙයි මිනිහෝ..

    නෑ නෑ මට ඔය ලෙඩ මගුල් මුකුත් නැ..
    කොලෙස්ටරෝල් ප්‍රෙශර් ශුගර් කිසිම දෙයක් නෑ
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    කාමරංකා වගයක් හම්බුනා මිනිහෝ කපාගෙන් ලුණු දාගෙන කනවා..
    උඹලට මොන කාමරංකාද මිනිහෝ කොට්ටම්බයක් තලාගෙන කාපං..

    මිනිහෝ උබල දැන්ද ඕව කන්නේ >??:rofl::rofl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බලන් ගියාම හැමෝටම ආර්ථික ප්‍රස්න නේ.මටනම් ණය නෑ.හැබැයි කිසි ඉතුරුවකුත් නෑ.තාම තනිකඩයා.පඩියට මොනවා වෙනවද මන්දා :(:(
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    බලන් ගියාම හැමෝටම ආර්ථික ප්‍රස්න නේ.මටනම් ණය නෑ.හැබැයි කිසි ඉතුරුවකුත් නෑ.තාම තනිකඩයා.පඩියට මොනවා වෙනවද මන්දා :(:(
    yako naya nethnm kiya kiya hari ithiri karapan
    :angry::angry::angry:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    බලන් ගියාම හැමෝටම ආර්ථික ප්‍රස්න නේ.මටනම් ණය නෑ.හැබැයි කිසි ඉතුරුවකුත් නෑ.තාම තනිකඩයා.පඩියට මොනවා වෙනවද මන්දා :(:(

    මුදල් කළමනාකරණය කරන්න ඉගෙන ගනින්