අනිවාර්යයෙන් ... මන් ගානේ බෝතලේ ... මොනවද ඕනේ බ්රෑන්ඩ් එක? ලීටර් 2 එකක්ම ගේන්නම්. coke, sprite, mix fruit juice?
උබ බොන්නෙත් නැද්ද
මම බොන්නෙත් නෑ![]()


උබ බොන්නෙත් නැද්ද
මම බොන්නෙත් නෑ![]()

උබ අභියෝගය බාරගනින්කෝ
හෙළුවෙන් නැටුවත් මොකෝ ඕක ලීක් වෙනවා දකින්ඩ උබ ජිවතුන් අතර ඉන්න එකක්යැ.

මම බොන්නෙත් නෑ. සිංගල් මෝල්ට් තියේනම් බලමු.![]()


බා බා.
අපි ලජ්ජාවට බයට හැදිච්ච කොල්ලෝ![]()
මම බොන්නෙත් නෑ. සිංගල් මෝල්ට් තියේනම් බලමු.![]()
සිංගල් මෝල්ට් නෑලු
නෙස්ටමෝල්ට් නම් තියනවලු![]()

අනිවාර්යයෙන් ... මන් ගානේ බෝතලේ ... මොනවද ඕනේ බ්රෑන්ඩ් එක? ලීටර් 2 එකක්ම ගේන්නම්. coke, sprite, mix fruit juice?



උබ මැරුණට පාඩුවකුත් නෑ උබට ඒඩ්ස් නේ
ඉතින් අපි සමාජෙට ලොකු පිනක් කරන්නේ උබව මරල

aluthma machine walin patan ganne nathuwa used karapu ewalin tika tika nagitapan



එළනේ..ඉස්සර බිව්වා දැන් අවරුදු 10 ක් වගේ වෙනවා නවත්තල ,
ඔව් බන්. අපිට මොන ඇල්කොහොල්ද![]()
ඒ කියන්නේ පිටින් ගන්න දෙයක් නෑ, බීපු හැටියට තාම ඇගේ ඉතුරුවෙලා ඇති කියලද? බොරු කියන්න හොද නෑ.. හෙළුවෙන් නටන්නනේ යන්නේඋබ බොන්නෙත් නැද්ද
මම බොන්නෙත් නෑ![]()
නයි බොනවද ජූස්?mixed fruit 5යි mango 5යි අරං වරෙන්කො එදාට අපි බොමු තරගෙට
නැට්ටේ මෝල් එපා ?මම බොන්නෙත් නෑ. සිංගල් මෝල්ට් තියේනම් බලමු.![]()
පාර්ලිමේන්තුවේ ඉන්න හිවල්ලු ටික වාෂ්ප කරන්න පුලුවන්නනං![]()
මගෙත් හෙන ආසාවක් ඔය කාලකණ්නි ටික මැරෙනවනන් ඉක්මනට

19 තමයි දවස එන උන් ලිස්ට් එක update කරපල්ලා