~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    අනිවාර්යයෙන් ... මන් ගානේ බෝතලේ ... මොනවද ඕනේ බ්‍රෑන්ඩ් එක? ලීටර් 2 එකක්ම ගේන්නම්. coke, sprite, mix fruit juice?

    mixed fruit 5යි mango 5යි අරං වරෙන්කො එදාට අපි බොමු තරගෙට
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    උබ අභියෝගය බාරගනින්කෝ
    හෙළුවෙන් නැටුවත් මොකෝ ඕක ලීක් වෙනවා දකින්ඩ උබ ජිවතුන් අතර ඉන්න එකක්යැ.

    බා බා.
    අපි ලජ්ජාවට බයට හැදිච්ච කොල්ලෝ :yes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බා බා.
    අපි ලජ්ජාවට බයට හැදිච්ච කොල්ලෝ :yes:

    උබ මැරුණට පාඩුවකුත් නෑ උබට ඒඩ්ස් නේ
    ඉතින් අපි සමාජෙට ලොකු පිනක් කරන්නේ උබව මරල
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මම බොන්නෙත් නෑ. සිංගල් මෝල්ට් තියේනම් බලමු. :P

    සිංගල් මෝල්ට් නෑලු
    නෙස්ටමෝල්ට් නම් තියනවලු :rolleyes::rolleyes:

    මොල්ටුත් එපා බන්.
    රට කජු ටිකකුයි වතුර ටිකකුයි විතරක් ඇති මට.
    සෙද්ද :sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනිවාර්යයෙන් ... මන් ගානේ බෝතලේ ... මොනවද ඕනේ බ්‍රෑන්ඩ් එක? ලීටර් 2 එකක්ම ගේන්නම්. coke, sprite, mix fruit juice?

    අපිනන් ඇල් වතුරත් නිමලයි බොන්නෙ.. ඒක නිසා ක්‍රීම් සෝඩා ගෙනෙන්...:P:P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    aluthma machine walin patan ganne nathuwa used karapu ewalin tika tika nagitapan

    යූස් කරපුවා අරගෙන කරන්න බයයි බන්.. ඒවා කෙළ වුනාම බිස්නස් එපාම වෙයි.. නැත්නන් අර නෝර්මල් ලක්ෂ 5 ට තියෙන ඩිජිටල් ලේසර් ප්‍රින්ට් එකම තියෙනව යූස් කරපු එක ලක්සෙට වගේ.. වොරන්ටි නැහැ.. කෙළ වුනොත් ඉතින් අපරාදෙ බන්.. ඒකයි මෙච්චර කල් ඉවසල හිටියෙ..:yes::yes::yes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    ඉස්සර බිව්වා දැන් අවරුදු 10 ක් වගේ වෙනවා නවත්තල ,
    එළනේ..

    ඔව් බන්. අපිට මොන ඇල්කොහොල්ද :P:P:P
    :rofl: ඒ කියන්නේ පිටින් ගන්න දෙයක් නෑ, බීපු හැටියට තාම ඇගේ ඉතුරුවෙලා ඇති කියලද?

    උබ බොන්නෙත් නැද්ද
    මම බොන්නෙත් නෑ :rolleyes:
    බොරු කියන්න හොද නෑ.. හෙළුවෙන් නටන්නනේ යන්නේ

    mixed fruit 5යි mango 5යි අරං වරෙන්කො එදාට අපි බොමු තරගෙට
    නයි බොනවද ජූස්?

    මම බොන්නෙත් නෑ. සිංගල් මෝල්ට් තියේනම් බලමු. :P
    නැට්ටේ මෝල් එපා ?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පාර්ලිමේන්තුවේ ඉන්න හිවල්ලු ටික වාෂ්ප කරන්න පුලුවන්නනං :P:P

    :dull: මගෙත් හෙන ආසාවක් ඔය කාලකණ්නි ටික මැරෙනවනන් ඉක්මනට:yes::yes: