~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    njz2J27.jpg

    :eek::eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    binary options හොදයි නේ බන් :rolleyes:

    බයිනරි ඔප්ෂන් උණ හැදිල එකවුන්ට් එකක් හදල දවසක් ඩෙමෝ ගහල දෙවෙනි දවසේ රියල් එකට ඩොලර් 15 දාලා වැඩේට එන්ටර් වෙලා එදා හවස් වෙන්න කලින් ඩොලර් 15 ම කෙළවගත්ත කියහන්කො... :P:P:P (ඩොලර් 2,5 කෑලි වලින්)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩේ මමත් එනවා
    මික්ස් ෆ්රුට් හොදයි මට

    අඩේ..බලන් යද්දි ඔක්කොම එල ඩෑල් ටිකක්නෙ.. බොන එකෙක්ට ඉන්නේ අපේ රතු රාමුවා මිනිහා විතරද කොහෙද? පොරත් කටින් විතරක් බොන මිනිහෙක්ද දන්නෙ නැහැ..:yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    19 තමයි දවස එන උන් ලිස්ට් එක update කරපල්ලා :D

    කෝ මොන ලිස්ට්ද? මොන විස්තරයක්වත් මම දන්නෙ නැහැ.. අප්ඩේට් කරපිය මාව :angry::angry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අඩේ..බලන් යද්දි ඔක්කොම එල ඩෑල් ටිකක්නෙ.. බොන එකෙක්ට ඉන්නේ අපේ රතු රාමුවා මිනිහා විතරද කොහෙද? පොරත් කටින් විතරක් බොන මිනිහෙක්ද දන්නෙ නැහැ..:yes::yes::yes:

    ඉස්සර බියර් විතරක් බිවුව බන්. පස්සේ ඒකත් නැවැත්තුවා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉස්සර බියර් විතරක් බිවුව බන්. පස්සේ ඒකත් නැවැත්තුවා

    :P:P:P බොහෝම කලාතුරකින් මමත් බියර් එකක්නන් බොනවා.. කලාතුරකින්..:P:P:P
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    බයිනරි ඔප්ෂන් උණ හැදිල එකවුන්ට් එකක් හදල දවසක් ඩෙමෝ ගහල දෙවෙනි දවසේ රියල් එකට ඩොලර් 15 දාලා වැඩේට එන්ටර් වෙලා එදා හවස් වෙන්න කලින් ඩොලර් 15 ම කෙළවගත්ත කියහන්කො... :P:P:P (ඩොලර් 2,5 කෑලි වලින්)

    මාත් කරන්න හිතාගෙන තාම study කරනවා බලමු
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    :shocked:

    අඩේ..බලන් යද්දි ඔක්කොම එල ඩෑල් ටිකක්නෙ.. බොන එකෙක්ට ඉන්නේ අපේ රතු රාමුවා මිනිහා විතරද කොහෙද? පොරත් කටින් විතරක් බොන මිනිහෙක්ද දන්නෙ නැහැ..:yes::yes::yes:
    මරු සීන් එක එහෙනං....
    රතුවා නට් පුක් වෙන්න බොනවා කියලා අපේ ලෝයර් මහත්තයා කිව්වා මාතකයි