~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම

    හෙහ් මට පේන්නේ උබ තනියම රතුවත් එක්ක සෙට් වෙලා පුප පලාගෙන වගේ එකයි මේ ආයෙත් තට්ටම පලා ගන්න ආසාවට කෑ ගහන්නේ :P:P
    ​
    ඔව් එකයි මම එන්නේ නැතුව උඹලව සෙට් කරලා යවන්න හදන්නෙ :P ​
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,979
    1,506
    113
    Nawalapitiya
    මහපොළ එහෙම දැම්මද?
    කෝස් එක ගැන හොයලා බැලුවද?
    මාස දෙක තුනකින් පටන් ගනීවිනේ..

    gramasewaka pissu kelala mahapola eke.ayeth hadanna dunna.course eka gena nam beluwa.:sorry: