~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මු ෂුවර් ග්‍රාමෙගේ දුවට ලයින් ඇති
    නැත්තන් තාත්තගේ පඩිය දැක්කම මුට ඉරිසියා හිතෙන්න ඇති මුන්ට මෙඡ්චාර හම්බෙලා තව මහපොලත් ගන්න යන්නේ කියල. ඔහොම උන් ඉන්නව ගම් වල වල කපන්න බලාගෙන
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නැත්තන් තාත්තගේ පඩිය දැක්කම මුට ඉරිසියා හිතෙන්න ඇති මුන්ට මෙඡ්චාර හම්බෙලා තව මහපොලත් ගන්න යන්නේ කියල. ඔහොම උන් ඉන්නව ගම් වල වල කපන්න බලාගෙන

    මු අඩු කුලේ එකෙක්ද දන්නේ නෑ :baffled::baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    :baffled::baffled::baffled:
    ගමේ හොද චරිතයක් නෙමෙයි වගේ තියෙන්නේ

    ග්‍රාමයා හිතන්න ඇති මුන් මහපොළන් ගෙවල් අරන් rag කරනවා , දෙන්න හොදනෑ අසහනයාට කියලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හපොයි මේකේ මම එක එකාට මඩ ගහන, මට මඩ වදින ඒවගේ හැටියට ඔහොම එකකට මම අප්සට් ගහනවද :no: දැන් මගේ නම්බුවේ රැකගන්න දෙයක් ඉතුරු නෑ චීත්තෙකුත් අන්දලා නෙ තියෙන්නෙ :sorry:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    මු අඩු කුලේ එකෙක්ද දන්නේ නෑ :baffled::baffled:
    පව්..

    :no:mata thama ehema amaruwak na

    a genu kenata pissuda koheda thawa 2,3 denekta ehema karala.punishment ekatalu ape gamata dala thiyenne

    ආ... ගැනු කෙනෙක්ද? එහෙනං උබ එයා නානවා බලන් ඉදලා මාට්ටු නේ? ඇත්ත කියපන්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හපොයි මේකේ මම එක එකාට මඩ ගහන, මට මඩ වදින ඒවගේ හැටියට ඔහොම එකකට මම අප්සට් ගහනවද :no: දැන් මගේ නම්බුවේ රැකගන්න දෙයක් ඉතුරු නෑ චීත්තෙකුත් අන්දලා නෙ තියෙන්නෙ :sorry:

    :love::love:උම්ම කටුස් නැන්දේ :love::love:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    නැත්තන් තාත්තගේ පඩිය දැක්කම මුට ඉරිසියා හිතෙන්න ඇති මුන්ට මෙඡ්චාර හම්බෙලා තව මහපොලත් ගන්න යන්නේ කියල. ඔහොම උන් ඉන්නව ගම් වල වල කපන්න බලාගෙන

    :angry: