පිස්සුද යකෝ, ඒ මම විහිලුවට කිවේ සීරියස් නෙවේමේ ත්රෙඩ් එකේ මම සීරියස් දේවල් කියන්නේ නෑ

මු ෂුවර් ග්රාමෙගේ දුවට ලයින් ඇති
මු ෂුවර් ග්රාමෙගේ දුවට ලයින් ඇති
මරදාන ටෙක්නිකල් කොලේජ් එකේ.බන්.
ගෑණු ගගේ නානවා හොරෙන් බලන් ඉදලා මාට්ටු වෙන්න ඇති ..

නැත්තන් තාත්තගේ පඩිය දැක්කම මුට ඉරිසියා හිතෙන්න ඇති මුන්ට මෙඡ්චාර හම්බෙලා තව මහපොලත් ගන්න යන්නේ කියල. ඔහොම උන් ඉන්නව ගම් වල වල කපන්න බලාගෙන

මු ෂුවර් ග්රාමෙගේ දුවට ලයින් ඇති
mata thama ehema amaruwak natarahak wath tyenawada ban? oka waradilaanam wuna hithanna amarui![]()
ගමේ හොද චරිතයක් නෙමෙයි වගේ තියෙන්නේ
දැන් මගේ නම්බුවේ රැකගන්න දෙයක් ඉතුරු නෑ චීත්තෙකුත් අන්දලා නෙ තියෙන්නෙ
පව්..මු අඩු කුලේ එකෙක්ද දන්නේ නෑ![]()
mata thama ehema amaruwak na
a genu kenata pissuda koheda thawa 2,3 denekta ehema karala.punishment ekatalu ape gamata dala thiyenne
හපොයි මේකේ මම එක එකාට මඩ ගහන, මට මඩ වදින ඒවගේ හැටියට ඔහොම එකකට මම අප්සට් ගහනවදදැන් මගේ නම්බුවේ රැකගන්න දෙයක් ඉතුරු නෑ චීත්තෙකුත් අන්දලා නෙ තියෙන්නෙ

උම්ම කටුස් නැන්දේ 

නැත්තන් තාත්තගේ පඩිය දැක්කම මුට ඉරිසියා හිතෙන්න ඇති මුන්ට මෙඡ්චාර හම්බෙලා තව මහපොලත් ගන්න යන්නේ කියල. ඔහොම උන් ඉන්නව ගම් වල වල කපන්න බලාගෙන

cheeththa nam hapoooimata thama ehema amaruwak na
a genu kenata pissuda koheda thawa 2,3 denekta ehema karala.punishment ekatalu ape gamata dala thiyenne
පව්..
ආ... ගැනු කෙනෙක්ද? එහෙනං උබ එයා නානවා බලන් ඉදලා මාට්ටු නේ? ඇත්ත කියපන්