~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    Mama site wala idalama ne.site innath be.mam beluwe 1 year Qs experience ekak aragena hoda company ekakata set wenna kiyala.

    site ඉන්නේ නැතුව කොහොමෙයි? අවුරුදක්වත් පල site. එකෙන් එන experience එක තමා මුළු ජීවත කාලෙදිම වටින්නේ job එකට. qs කියලා නෑ. මාරම වටිනවා. variation එකක් ආවම ඇනෙනවා site exp නැත්නම්.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    anthimata buriyani kawe masa 3kata kalin Rs.100ta

    mata kisima adahasak na

    බොරු කියන්න එපා මිනිහෝ 100ට කොහෙද බුරියානි..
    100ට රයිස් නං දෙනවා බෝඩ් දැකලා තියෙනව