ඔය කටුස්සිවත් අල්ලලා දාපන් රහ වැඩි වෙනවා
ඒව වෙන්නේ කමර්ශල් පර්පස් පෙරද්දි
ඔය කටුස්සිවත් අල්ලලා දාපන් රහ වැඩි වෙනවා
ඒව වෙන්නේ කමර්ශල් පර්පස් පෙරද්දි


චා චා චා..
පො**යෙක් වෙන්න එපා මිනිහෝ..
ප්රතිපත්තියක් අනුගමනය කරනවනං ඒක ස්වේච්ඡාවෙන්ම කරපං නිකං මේ ගෑණුන්ට දෙකට නැමෙන්නේ නැතුව..
උඹට හිතෙනවනං බොන එක නවත්තන්න උඹම ඒක නවත්තපං.. ඒකට මේ ගෑණු අදාල කරගන්නේ මොකටද..
තමන්ට නැති ධෛර්යය ගෑනියෙක්ගෙන් කවර් කරගන්න උඹ ඔය යන්නේ...
ඒක පිරිමියෙක්ට සුදුසු දෙයක් නෙමෙයි මිනිහෝ

ge athuleda peranne
මේ දැන් නිව්ස් වලටනේ මිනිහෝ ගියේ
iye thilangaya media conference ekak thiyala samawath gaththaඒකනේ මිනිහෝ මං හොදයි නේ
උබත් මරු ඩයල් එකක් නේ බං මට මැවිලා පේනවා උබ ජිවත් වෙන හැටි (උබ ඇත්තම නම් කියන්නේ)![]()
රතු නැන්දා වයින්වත් බොන්නෙ නැද්ද![]()
iye thilangaya media conference ekak thiyala samawath gaththa
හදන මිනිහගේ ගෙදර..
අලි මුට්ටියක පෙරන්නේ ස්පිරිට් බෝතල් 2ක් වගේ පෙරනවා..
කලවම් කරාම බෝතල් 13ක් 14ක් එනවා..
ඔව් ඔව් සමාව ගන්න සීන් එකත් පෙන්නුවා
pora kohomada sure karaganne sandranaya? Sahena kalayak experience thiyenawada?
samawa aran nam wadak na.oya wade karapu ewunwath oya widihata yawanna one
හදන මිනිහගේ ගෙදර..
අලි මුට්ටියක පෙරන්නේ ස්පිරිට් බෝතල් 2ක් වගේ පෙරනවා..
කලවම් කරාම බෝතල් 13ක් 14ක් එනවා..
මට හිනා ගියා මිනිහෝ..
මටත් වඩා අසාධාරණ මිනිස්සු මේ රටේ ඉන්නවනේ යකෝ..
me paththe one tharam gini poli karayo innawa.restaurant 10k withara thiyena ekek innawa.uge dawasata 5% poliya.ganna ewun thamai paw.langadi porata thawa restaurant 2i para aine idamakui sinna una.idame shed ekak hadanawasamawa aran nam wadak na.oya wade karapu ewunwath oya widihata yawanna one

