මට පේන්න බෑ ඔට්ටු අල්ලලා පැරදුනාට පස්සේ මග අරින උන්ව..
මරන්නමයි හිතෙන්නේ..
ඔට්ටුවක් ඇල්ලුවනං වචනයක් දුන්න නං කරන්න ඕනේ..

කෝබ්රට තනියම හරි එන්ඩ වෙයි

මට පේන්න බෑ ඔට්ටු අල්ලලා පැරදුනාට පස්සේ මග අරින උන්ව..
මරන්නමයි හිතෙන්නේ..
ඔට්ටුවක් ඇල්ලුවනං වචනයක් දුන්න නං කරන්න ඕනේ..

මොකද්ද මිනිහෝ අර යන නිවුස් එක..
ක්රිකට් බෝඩ් එකේ උන් වැඩ කරන උන්ගේ කලිසම් ගලෝල අරගෙන උන් ජොකා පිටින් පිට්ටනියේ ඇවිදිනව..
කවුද හු** ඒ කැ* වැඩේ කරේ..![]()
මේ හිරු එකේ දැන් ගියේ..
පඩිගන්න කලිසම ගලවලා දීල උන් ජොකා පිටින් ඇවිදිනවා.
හිරැ බැලෙන් නෑ මරු කට් එක

උබ කසියත් පෙරනවද නැත්නම් බාර් එකේ තියන ඒව ගැනද කියන්නේ (මම බොන්නෑ දැන ගන්න අහන්නේ)
mewa dekkoth nama oka pettha palate ena 1k neha
කෝබ්රට තනියම හරි එන්ඩ වෙයි![]()
විකුණන්නේ නෑ මිනිහෝ මට බොන්න පෙරාගන්නවා මිනිහෙක්ව දාල..
මිදි වැඩිපුර දාල, රට ඉදියි, පෙයාර්ස් එහෙම දාල ගත්තම හම්මට පට්ට..
කෝබ්රට තනියම හරි එන්ඩ වෙයි![]()
බොන්න ඔට්ටු ඇල්ලුවේ නෑ මිනිහෝ තෝ වලිගෙ පාගාගෙන 
විකුණන්නේ නෑ මිනිහෝ මට බොන්න පෙරාගන්නවා මිනිහෙක්ව දාල..
මිදි වැඩිපුර දාල, රට ඉදියි, පෙයාර්ස් එහෙම දාල ගත්තම හම්මට පට්ට..
ah innawa neda umbaබොන්න ඔට්ටු ඇල්ලුවේ නෑ මිනිහෝ තෝ වලිගෙ පාගාගෙන
බොන්න ඔට්ටු ඇල්ලුවේ නෑ මිනිහෝ තෝ වලිගෙ පාගාගෙන

ඔට්ටු විතරක් නෙමේ වචනයක් දුන්නත් ඇති කියල තියෙන්නෙ එන්ඩ 

බොන්න ඔට්ටු ඇල්ලුවේ නෑ මිනිහෝ තෝ වලිගෙ පාගාගෙන

විකුණන්නේ නෑ මිනිහෝ මට බොන්න පෙරාගන්නවා මිනිහෙක්ව දාල..
මිදි වැඩිපුර දාල, රට ඉදියි, පෙයාර්ස් එහෙම දාල ගත්තම හම්මට පට්ට..

උබත් මරු ඩයල් එකක් නේ බං මට මැවිලා පේනවා උබ ජිවත් වෙන හැටි (උබ ඇත්තම නම් කියන්නේ)![]()

Apita koinda mame owa.
Man bonne badina kam witarai.
Hoda kellek hambunoth aye bonne Na.![]()
unta dunna kalisam aye illala eda match eken passe. padi deela na ethakan
oya dawas 2k withara parana news ekakne