~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
චා චා චා..
පො**යෙක් වෙන්න එපා මිනිහෝ..
ප්‍රතිපත්තියක් අනුගමනය කරනවනං ඒක ස්වේච්ඡාවෙන්ම කරපං නිකං මේ ගෑණුන්ට දෙකට නැමෙන්නේ නැතුව..
උඹට හිතෙනවනං බොන එක නවත්තන්න උඹම ඒක නවත්තපං.. ඒකට මේ ගෑණු අදාල කරගන්නේ මොකටද..
තමන්ට නැති ධෛර්යය ගෑනියෙක්ගෙන් කවර් කරගන්න උඹ ඔය යන්නේ...
ඒක පිරිමියෙක්ට සුදුසු දෙයක් නෙමෙයි මිනිහෝ

Atta. But okata tikak loku background story ekak thiyanawa ban.
Owa wadak nati Katha.
Hmm...
But kathawa Atta. :yes:
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ge athuleda peranne

හදන මිනිහගේ ගෙදර..
අලි මුට්ටියක පෙරන්නේ ස්පිරිට් බෝතල් 2ක් වගේ පෙරනවා..
කලවම් කරාම බෝතල් 13ක් 14ක් එනවා..
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
උබත් මරු ඩයල් එකක් නේ බං මට මැවිලා පේනවා උබ ජිවත් වෙන හැටි (උබ ඇත්තම නම් කියන්නේ):P:P

ඕකේ ආයෙ මරු කියන්න දෙයක් නෑ මිනිහෝ..
උඹත් පෙරාගනිං..
 

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    හදන මිනිහගේ ගෙදර..
    අලි මුට්ටියක පෙරන්නේ ස්පිරිට් බෝතල් 2ක් වගේ පෙරනවා..
    කලවම් කරාම බෝතල් 13ක් 14ක් එනවා..

    pora kohomada sure karaganne sandranaya? Sahena kalayak experience thiyenawada?
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    pora kohomada sure karaganne sandranaya? Sahena kalayak experience thiyenawada?

    ඔව් ඉස්සර ගාමිණී ලොකුගේගේ කසිප්පු පොට් එක කරපු මිනිහා..
    දැන් මගේ කඩවල සේප්පු අරින්නේ වහන්නේ මිනිහා..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    samawa aran nam wadak na.oya wade karapu ewunwath oya widihata yawanna one

    මට හිනා ගියා මිනිහෝ..
    මටත් වඩා අසාධාරණ මිනිස්සු මේ රටේ ඉන්නවනේ යකෝ..
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    හදන මිනිහගේ ගෙදර..
    අලි මුට්ටියක පෙරන්නේ ස්පිරිට් බෝතල් 2ක් වගේ පෙරනවා..
    කලවම් කරාම බෝතල් 13ක් 14ක් එනවා..

    honda swayan rekiyawak ahu wenne nathi wenna kala nam.podi shoppin ura wala daala denna tiyenne
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මට හිනා ගියා මිනිහෝ..
    මටත් වඩා අසාධාරණ මිනිස්සු මේ රටේ ඉන්නවනේ යකෝ..

    :rofl:me paththe one tharam gini poli karayo innawa.restaurant 10k withara thiyena ekek innawa.uge dawasata 5% poliya.ganna ewun thamai paw.langadi porata thawa restaurant 2i para aine idamakui sinna una.idame shed ekak hadanawa