~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    daiwayen yaku wen keruwe.
    owa therum ganna uba podi wadi :P

    ඉතින් එහෙනම් ඔය දයිවය කියන ඩයල් එකට හොද පෝරියල් එකක් දීපන් ආයේ ඔය වගේ වැඩ නොකරන්ඩ :baffled::baffled::baffled:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඉතින් එහෙනම් ඔය දයිවය කියන ඩයල් එකට හොද පෝරියල් එකක් දීපන් ආයේ ඔය වගේ වැඩ නොකරන්ඩ :baffled::baffled::baffled:

    eka athakata uta banala wadakuth na ban.
    uth owa kamaththen karanne nathuwa athi.
    utath udin ena orders da koheda :rolleyes:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    dan oil maru karan iwarada?parana oil thana thana danna epa udeta kubi idi :rofl:

    im a professional tractor driver :cool:

    1pc-new-pp-plastic-mini-table-dustbin-sundries.jpg
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    හොටෙල් එකේ කැශියර් එකෙන් එකෙක් රුපියල් 5000 කොලයක් උස්සනවා cctv එකේ තියෙනවා..
    Accounts වලින් අහුවෙලත් නෑ..
    දැන් හෙට ගිහිල්ලා accounts branch එකේ ඉන්න බැල්ලියෝ මරාගෙන කන්න තමයි මට තියෙන්නේ කාලකණ්ණි..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හොටෙල් එකේ කැශියර් එකෙන් එකෙක් රුපියල් 5000 කොලයක් උස්සනවා cctv එකේ තියෙනවා..
    Accounts වලින් අහුවෙලත් නෑ..
    දැන් හෙට ගිහිල්ලා accounts branch එකේ ඉන්න බැල්ලියෝ මරාගෙන කන්න තමයි මට තියෙන්නේ කාලකණ්ණි..

    හදිස්සියට අරගෙන ආයේ ගෙනත් දැම්මද දන්නේ නෑ
    නැත්තන් අහුනොවී තියෙන්නේ කොහොමද
    එහෙමනම් බොරු වියදමක් පෙන්නන්ඩ ඕනේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හදිස්සියට අරගෙන ආයේ ගෙනත් දැම්මද දන්නේ නෑ
    නැත්තන් අහුනොවී තියෙන්නේ කොහොමද
    එහෙමනම් බොරු වියදමක් පෙන්නන්ඩ ඕනේ

    ඒකත් මම බැලුවා ගෙනත් දානවද කියල දිගටම..
    ඌ දාන්නේ නෑ..
    කැමරාව දිහා නොබල ඌ ශේප් එකේ අරං යනවා..
    ඔඩිට් එකේදී ඕව අහුවෙනවා ඒත් අකවුන්ට්ස් වල 5000ක් අඩු නෑ..
    කමක් නෑ ඒකෙන් මට තව 30000ක්ම ලාභයි..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒකත් මම බැලුවා ගෙනත් දානවද කියල දිගටම..
    ඌ දාන්නේ නෑ..
    කැමරාව දිහා නොබල ඌ ශේප් එකේ අරං යනවා..
    ඔඩිට් එකේදී ඕව අහුවෙනවා ඒත් අකවුන්ට්ස් වල 5000ක් අඩු නෑ..
    කමක් නෑ ඒකෙන් මට තව 30000ක්ම ලාභයි..

    එහෙනම් වියදමක් වගේ හොර බිලක් දැම්මද දන්නේ නෑ
    ඒ කොහොමද 30ක් ලාභ?