~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Good morning බොලව්. ඊයේ ඔෆිස් එකෙන් එද්දී රැ 9වගේ උනා. පිත්තල හන්දියේ ඉදන් 177 හෝර්ටන් ප්ලේස් පාර හරහා රාජගිරියට එද්දී ඉතින් කොළබ ඉන්න ඔක්කොම බඩු ටික නයිට් බිස්නස් එක පටන් අරන්. ශේප් එකේ ඒ ටිකත් බලන් ආවා. :rolleyes:

    ඊයේ නම් හිටියේ නංගි මල්ලිලා සෙට් එක. :sorry::baffled:
     
    Last edited:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya

    උන් ලස්සනට ඇදන් මේකප් දාන් ඉන්නවා බං. කෙල්ලෙක් නෙවේ කියලා එහෙම හොයන්න අමාරුයි. :baffled:

    :baffled::baffled:හෆොයි ලංකාවට වෙච්ච දෙයක්
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :baffled::baffled:හෆොඉ ල්අංකාවට වෙච්ච දෙයක්

    රෑට කොළබ යන බිස්නස් මේවා තමයි. දැන් අවුරුදු ගානක වෙලේ ඉදන් වෙන්නේ. හොදට කොලබ කාපු එකෙක් දන්නවා විස්තර. මම ඉතින් ඔය පාරෙන් යන නිසා ඔය ටික විතරක් දකිනවා.

    මාර ඉල්ලුමක් තියෙන්නේ මොකාට උනත්. ලස්සන කෙල්ලෝ පාරවල් වල නෑ මොකද උන්ට ලොකු ගානක් ගන්න පුළුවන් නිසා. මේ ඉන්න උන් කණාටු වැහැරිච්ච ගෑනු ඉන්නේ. උන් වැඩේ සයිස් එක අනූව 500 - 2000/= වගේ ගන්නවා. වාහනයක් තියෙනවා නම් ගාන ටිකක් වැඩි වෙලා ඇඩ් වෙනවා.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    රෑට කොළබ යන බිස්නස් මේවා තමයි. දැන් අවුරුදු ගානක වෙලේ ඉදන් වෙන්නේ. හොදට කොලබ කාපු එකෙක් දන්නවා විස්තර. මම ඉතින් ඔය පාරෙන් යන නිසා ඔය ටික විතරක් දකිනවා.

    මාර ඉල්ලුමක් තියෙන්නේ මොකාට උනත්. ලස්සන කෙල්ලෝ පාරවල් වල නෑ මොකද උන්ට ලොකු ගානක් ගන්න පුළුවන් නිසා. මේ ඉන්න උන් කණාටු වැහැරිච්ච ගෑනු ඉන්නේ. උන් වැඩේ සයිස් එක අනූව 500 - 2000/= වගේ ගන්නවා. වාහනයක් තියෙනවා නම් ගාන ටිකක් වැඩි වෙලා ඇඩ් වෙනවා.
    උඹ ඉතින් ඒ පාරෙන් බල බල යනවා විතරද :P