~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උඹ ඉතින් ඒ පාරෙන් බල බල යනවා විතරද :P

    muta experience tiyanawa wage.ganat dannawa :lol:

    ස්තිර පාරිබෝගිකයො :baffled::baffled:

    අපෝ පහුගිය අවුරුදු 10ටම එකම කෙල්ල ඉන්න මට මොන එක්ස්පිරියන්ස්ද බන්ග්.. :oo::oo:

    මම කාලයක් හෝර්ටන් ප්ලේස් එකේ ඔෆිස් එකක වැඩ කළා. රෑට නයිටක් එහෙම අදින්න උනහම අපි දකිනවා මුන් යනවා. ඔෆිස් එකේ උඩ තට්ටුවක් තිබ්බා. එතනට වෙලා ඉතින් බිස්නස් එක වෙන හැටි බල බල හිටියා. :dull::sorry:

    අපේ ඔෆිස් එකේ වැඩ කරන අන්කල් කෙනෙක් ගණන් මිනුම් කියුවේ.. :lol: ඌ අර ඕල් අරවුන්ඩර් ඩයල් එකක්.. ඔක්කොම දන්නවා. :lol:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඇයි උබ නුවර tower එක ගාව දැකල නෑද්ද? හවස 6-7 ට ඇවිත් බලපන්කො

    හපොයි නුවරත් ඉන්නවද :baffled: හවසට ඔය හරියට එවෙන්නේ නෑ නෙ දකින්න.

    මූ ගෙට වෙලා ඉන්න දැරිවි නේ... :lol::lol::lol::lol::lol:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උඹ හිතුවද මම ක්ලොක් ටවර් එකේ උඩ පදිංචි වෙලා ඉන්නව කියල :P

    ගෙදරින් එලියටවත් බහින්නේ නෑ... අම්මා උබට යන්න දෙන්නේ නෑනේ සමාජේ උබව නරක කරයි කියලා. සමාජෙට වඩා හැබැයි එළකිරි එක උබව නරක කරයි ඔන්න. ;):lol:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    gini gannawa oi thawa podden
    current socket ekkak unu wela production ekek kellak nawaththanna una :dull::dull:

    මූ ගෙට වෙලා ඉන්න දැරිවි නේ... :lol::lol::lol::lol::lol:
    5න් පස්සේ ගමන් බැලූ...පෙර වැරදි , පෙර වැරදි

    APK එක හොයලා ඩවුන්ලෝඩ් පාරක් දාමු?
    තව app නන් ගොඩක් තියෙනවා. ඒවා හරිනැද්ද?
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    තව app නන් ගොඩක් තියෙනවා. ඒවා හරිනැද්ද?


    උබ කැමති එකක් දාගනින් මචං. ඒක අවුලක් නෑ. මතක ඇතුව ලොග් බැකප් දෙන එකක් ගනින්. නැත්නම් ෆෝන් එක ෆොර්මැට් උනොත් වැඩක් නෑ කරපු දේ.. :sorry: