~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    කොමද අනේ ඔයා ඔච්චර ඉක්මනට ඕක හොයා ගත්තේ?
    මටවත් බෑනේ මම දාපුවා ඔච්චර ඉක්මනට හොයා ගන්න :)

    එව්වා රහස් ..
    මුල් පිටුටිකේ තියෙන්නේ කියලා මටකයක් තිබ්බා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කව්රු නොගියත් කෝබ්ර මල්ලිට නම් යන්න වෙනවා නැත්නම් රතුවගෙන් මැරුම් කන්න වෙන්නේ
    ඔව් ඔව් කොබ්‍රා තනියම රතුව එක්ක පාටි දාල රතුව ඉස්සරහ හෙළුවෙන් නටල අතවරයට ලක්වෙලා තමා ගෙදර එන්නේ :P
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    porada ottu alluwe.wamane dada hari boi.nathnam ithin :sorry:

    ඔව් ඔව් පොර තනියම හරි යනවා කිව්වා ගියේ නැත්නම් රතු මාම කිව්වා මරනවා කියල බීල පැරදිලා නටවන වඩා හොඳය් මැරුම් කන එක .
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපිට කියන්නේ නෑලු.. අපිව සමාජෙන් කොන් වෙලා අයියේ .... :sorry:

    නොබොන අපි සමාජනේ කොන් වෙලා.. :(:(:(
    දුක හිතුන සිංගලු බෝතලයක් ගහන්න තරමටම....:(:(:(
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මේ ත්‍රෙඩ් එකේ කියන ඔක්කොම විහිලුවට තමා කියන්නේ වරහන් ඇතුලේ වෙනම කියන්න මහන්සි වෙන්න එපා :P

    kokatath kalinma kiyala thiyena eka hondaine :D
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    කව්රු නොගියත් කෝබ්ර මල්ලිට නම් යන්න වෙනවා නැත්නම් රතුවගෙන් මැරුම් කන්න වෙන්නේ

    porada ottu alluwe.wamane dada hari boi.nathnam ithin :sorry:

    ඔව් ඔව් කොබ්‍රා තනියම රතුව එක්ක පාටි දාල රතුව ඉස්සරහ හෙළුවෙන් නටල අතවරයට ලක්වෙලා තමා ගෙදර එන්නේ :P

    ඔව් ඔව් පොර තනියම හරි යනවා කිව්වා ගියේ නැත්නම් රතු මාම කිව්වා මරනවා කියල බීල පැරදිලා නටවන වඩා හොඳය් මැරුම් කන එක .

    Protect our Snakes | අපේ_සර්පයෝ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තියෙන අසහනේක තරම :D දුවගෙන ආව නේද බලන්න

    මුලම හරියේ දැක්ක මොකක්ද සමනල කතාවක්
    ඉතින් මම හිතුව මේකෙත් එහෙම කේස් එකක් කියල