ඔය 52 කියන්නේ තියෙන චෝදනා ගාන වෙන්න ඇති?අශාන්ට අසහන052 කියන්නේ නිකන් යැ....![]()
ඔය 52 කියන්නේ තියෙන චෝදනා ගාන වෙන්න ඇති?
එහෙනං කරලා මාට්ටු නොවිච්ච ගානද?ne yako![]()

තව 947ක් තියනවලු කරන්ඩ

හැබැයි අසහන නං කොහොමත් ඉන්නෙ හෙළුවෙන් හින්ද රතු මාම ඉස්සරහ නටන්න අසහන්ව යවන්න පුළුවන්

කටුස්සා තමා හෙළුවෙන් ඉන්නේ. අහල පහල ගෑනු පුළුටක් නෑ ඒ නිසා.![]()
හෙළුවෙන් නැතුව කටුස්සෝ ඇඳුම් අඳින රටක් තියෙනවද

වත්ත වටේ යනවා ඇති හොල්ල හොල්ල.. 

සමාජේ ශිෂ්ට සම්පන්නව ඉන්නේ කොහොමද ඉතින්..වත්ත වටේ යනවා ඇති හොල්ල හොල්ල..
සමාජේ ශිෂ්ට සම්පන්නව ඉන්නේ කොහොමද ඉතින්..වත්ත වටේ යනවා ඇති හොල්ල හොල්ල..

සමාජේ ශිෂ්ට සම්පන්නව ඉන්නේ කොහොමද ඉතින්..වත්ත වටේ යනවා ඇති හොල්ල හොල්ල..
ඈත තියා එනකොට අඳුරගන්න පුළුවන් සද්දෙන්
සමාජේ ශිෂ්ට සම්පන්නව ඉන්නේ කොහොමද ඉතින්..වත්ත වටේ යනවා ඇති හොල්ල හොල්ල..