වැඩක් නෑ කතාකරලා .. අපේ office section එකේ ගෑනු 3ක් ඉන්නවා. එක්කෙනෙක් වයස 50ක් වෙනවත් එක්ක. උන් අවුරුද්දට කැවුම් හදාගන්නවා කාටහරි සල්ලි දීලා. වෙලාව නැතිකම නෙවේ. කේක් විතරයි හදන්න දන්නේ. මුන්ට වඩා මම කෑම ජාති හදනවා ගෙදරදීඔහොම තමයි බන් දැන් ඉන්න අය ඕව හදන්න දන්නෑ පරණ මිනිස්සු එක්ක ඒ කෑමත් නැති වෙලා යනව...


