~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    ඔහොම තමයි බන් දැන් ඉන්න අය ඕව හදන්න දන්නෑ පරණ මිනිස්සු එක්ක ඒ කෑමත් නැති වෙලා යනව...
    වැඩක් නෑ කතාකරලා .. අපේ office section එකේ ගෑනු 3ක් ඉන්නවා. එක්කෙනෙක් වයස 50ක් වෙනවත් එක්ක. උන් අවුරුද්දට කැවුම් හදාගන්නවා කාටහරි සල්ලි දීලා. වෙලාව නැතිකම නෙවේ. කේක් විතරයි හදන්න දන්නේ. මුන්ට වඩා මම කෑම ජාති හදනවා ගෙදරදී
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒකනේ දැන් අවුරුද්දටත් කේක් එහෙම තමා කෑම මේසේ වැඩිපුර තියෙන්නෙ :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    :yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,848
    4,505
    113
    ගෙදර අම්ම හරි ආච්චි හරි හදනව ඇති එහෙනං :rolleyes:

    අම්ම හදනවා ,මහ දෙයක් නැහැ බන් සෙනසුරාදා හදන්න ඕන ,වටලප්පමුත් එලටම හදන්න පුළුවන් මට
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වැඩක් නෑ කතාකරලා .. අපේ office section එකේ ගෑනු 3ක් ඉන්නවා. එක්කෙනෙක් වයස 50ක් වෙනවත් එක්ක. උන් අවුරුද්දට කැවුම් හදාගන්නවා කාටහරි සල්ලි දීලා. වෙලාව නැතිකම නෙවේ. කේක් විතරයි හදන්න දන්නේ. මුන්ට වඩා මම කෑම ජාති හදනවා ගෙදරදී

    පොස් ඈයෝ. :baffled::baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අම්ම හදනවා ,මහ දෙයක් නැහැ බන් සෙනසුරාදා හදන්න ඕන ,වටලප්පමුත් එලටම හදන්න පුළුවන් මට

    වටලප්පන් කාටද බන් හදන්න බැරි...අනෙ උබෙ මහලොකු වටලප්පම... :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අම්ම හදනවා ,මහ දෙයක් නැහැ බන් සෙනසුරාදා හදන්න ඕන ,වටලප්පමුත් එලටම හදන්න පුළුවන් මට
    ඒක හොඳා කොටාව බඳින හාමිනේට හැමදාම වටලප්පනුයි පුස්නාම්බුයි කකා ඉන්න පුළුවන් :D