ආසයි යකෝ..
කොස්ට් කට් කරනවා කියල කුනුලෝබයෙක් වෙන්න බෑ යකෝ..
අහිංසක ආසාවට මෙහෙම දෙස් තියන්න එපා බොල
මියුසික් මම කරන / කැමති දෙයක්![]()
42 ට අරගෙන 50 කට විකුනන්න පුලුවන්නම් කමක් නැහැ
මමත් අහන්න ගියේ.
ඒ උනාට ණයම ගෙවා ගෙවා ඉන්න බෑනේ බන්. ඔය වගේ දෙයකට ආසාවක් ආවම ගන්නම හිතෙන එක සාදාරණයි. හිතේ සැනසීමටනේ ඔය අසාවල්.![]()
Last edited:







