~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ආසයි යකෝ..
    කොස්ට් කට් කරනවා කියල කුනුලෝබයෙක් වෙන්න බෑ යකෝ..
    අහිංසක ආසාවට මෙහෙම දෙස් තියන්න එපා බොල :angry::angry::angry:
    මියුසික් මම කරන / කැමති දෙයක් :sorry::sorry::sorry:

    42 ට අරගෙන 50 කට විකුනන්න පුලුවන්නම් කමක් නැහැ

    මමත් අහන්න ගියේ.
    ඒ උනාට ණයම ගෙවා ගෙවා ඉන්න බෑනේ බන්. ඔය වගේ දෙයකට ආසාවක් ආවම ගන්නම හිතෙන එක සාදාරණයි. හිතේ සැනසීමටනේ ඔය අසාවල්. :dull:

    tumblr_nr362dXyod1ur4fhbo1_500.gif
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Royale බ්‍රෑන්ඩ් Piano එකක් තියෙනවා යාලුවෙක්ගෙ. ටිකක් පාවිච්චි කරපු එකක්.. කොරියාවෙන් ගත්ත එකක්.. පොර 50,000 කට ඒක දෙන්න යනවා.. මටත් ආස හිතුනා අයිතමේට.. මම ඉල්ලුව 35 කට.. පොර ලාස්ට් 42 කට දෙන්නන් කිව්වා.. පියානෝ ගැන දන්න උන් කව්ද ඉන්නෙ.. ඒ බ්‍රෑන්ඩ් එක හොදයිද? සාමාන්‍යෙයන් පියානෝවක් ලක්ෂයක් දෙකක් වෙනව නේද?

    මෙන්න අයිතමේ

    fitted.webp

    ඔයාට පියනෝ එක ප්ලේ කරන්න පුලුවන්ද? :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ උනාට ණයම ගෙවා ගෙවා ඉන්න බෑනේ බන්. ඔය වගේ දෙයකට ආසාවක් ආවම ගන්නම හිතෙන එක සාදාරණයි. හිතේ සැනසීමටනේ ඔය අසාවල්. :dull:

    සහෝට මගේ හිතේ කැකෑරෙන සිතිවිලි ගැන දල අදහසක් දැනිල තියෙනවා...:P:P:P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Royale බ්‍රෑන්ඩ් Piano එකක් තියෙනවා යාලුවෙක්ගෙ. ටිකක් පාවිච්චි කරපු එකක්.. කොරියාවෙන් ගත්ත එකක්.. පොර 50,000 කට ඒක දෙන්න යනවා.. මටත් ආස හිතුනා අයිතමේට.. මම ඉල්ලුව 35 කට.. පොර ලාස්ට් 42 කට දෙන්නන් කිව්වා.. පියානෝ ගැන දන්න උන් කව්ද ඉන්නෙ.. ඒ බ්‍රෑන්ඩ් එක හොදයිද? සාමාන්‍යෙයන් පියානෝවක් ලක්ෂයක් දෙකක් වෙනව නේද?

    මෙන්න අයිතමේ

    fitted.webp

    40k කියන්නේ ඕකේ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයාට පියනෝ එක ප්ලේ කරන්න පුලුවන්ද? :D

    පියානෝ ප්ලේ කරලා නැහැ. හැබැයි කීබෝඩ් පුලුවන්.. ඒක නිසා පියානෝව හුරු වෙන්න වැඩි වෙලාවක් යන එකක් නැහැ..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සහෝට මගේ හිතේ කැකෑරෙන සිතිවිලි ගැන දල අදහසක් දැනිල තියෙනවා...:P:P:P

    අඩේ 42ක් කිවුවේ 42000ක් ද?
    එහෙනම් පට්ට ලාබයිනේ
    ඇන්ටික් එකට හරි තියන්ඩ පුළුවන්නේ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    සහෝට මගේ හිතේ කැකෑරෙන සිතිවිලි ගැන දල අදහසක් දැනිල තියෙනවා...:P:P:P

    මමත් ඉතින් සින්දු පිස්සෙක්, game පිස්සෙක්, ගැජමැටික් පිස්සෙක් තමා. වෙන පිස්සු නෑනේ ඉතින්. ඕවා තමා සැනසීම. අපි පව් නේ... :sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩේ 42ක් කිවුවේ 42000ක් ද?
    එහෙනම් පට්ට ලාබයිනේ
    ඇන්ටික් එකට හරි තියන්ඩ පුළුවන්නේ

    ඔව් බන් 42ක්. ඒත් තියෙන වැඩ ඔක්කොම පැත්තකට දාලා ඔය මගුල අරගෙන ඔබ ඔබා ඉන්න වෙන්නෙ අන්තිමට...

    ආසයි බයයි.. ආසයි බයයි
    ආසයි බයයි.. ආසයි බයයි
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පියානෝ ප්ලේ කරලා නැහැ. හැබැයි කීබෝඩ් පුලුවන්.. ඒක නිසා පියානෝව හුරු වෙන්න වැඩි වෙලාවක් යන එකක් නැහැ..

    :cool:

    අඩේ 42ක් කිවුවේ 42000ක් ද?
    එහෙනම් පට්ට ලාබයිනේ
    ඇන්ටික් එකට හරි තියන්ඩ පුළුවන්නේ

    උබ හිතුවෙ 420000 කියලද...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අත්පිට ගන්න ගන්නවනන්, ණය වෙලා නන් ගන්න එපා...ප්ලීස්z

    ණය වෙලානන් නෙමෙයි ඉතින් ගන්න බැලුවෙ. හැබැයි වෙන වැඩකට යොදවන්න තිබ්බ සල්ලි වලින් තමයි ගන්නවනන් ගන්න වෙන්නෙ...
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් බන් 42ක්. ඒත් තියෙන වැඩ ඔක්කොම පැත්තකට දාලා ඔය මගුල අරගෙන ඔබ ඔබා ඉන්න වෙන්නෙ අන්තිමට...

    ආසයි බයයි.. ආසයි බයයි
    ආසයි බයයි.. ආසයි බයයි

    grand piano එකක් නෙමෙයි නේද?
    අවුලකුත් නෑ
    ඔය ගානට පට්ට ලාබයි ඉතින් හොද තත්වයේ තියනවනම්
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    පියානෝ ප්ලේ කරලා නැහැ. හැබැයි කීබෝඩ් පුලුවන්.. ඒක නිසා පියානෝව හුරු වෙන්න වැඩි වෙලාවක් යන එකක් නැහැ..

    ඇතුල ගැන හොයන්න පොඩ්ඩක්. ඕවා repair කරන්න බර වියදමක් යනවා. පොඩි අවුලක් ආවත් repair කලේ නැත්නම් සද්දේ අවුල්යන්න පුළුවන්.