ලගදි අලුත් අප්ඩේට් එකක් ඇවිත් රීසෙට් කරන්න උනා. ඒකට player guid වෙනස් වෙනවා. ඒක නිසා පරණ එක upgrade කරන්නත් බෑ.

එකට ඉන්නේ මමලු 

ලගදි අලුත් අප්ඩේට් එකක් ඇවිත් රීසෙට් කරන්න උනා. ඒකට player guid වෙනස් වෙනවා. ඒක නිසා පරණ එක upgrade කරන්නත් බෑ.

එකට ඉන්නේ මමලු 

ඔව් මට කැහිල්ලනේ..ෆ්රී දීපන් අපිට![]()
ඔව් මට කැහිල්ලනේ..
උඹලට බිස්නස් එකක් කරගන්න 20% අඩුවෙන් ඕනේනං දෙන්නං..
අම්ම හදන හැටි බලන් ඉඳල තියෙනව වශයෙන් නිවැරදි විය යුතුයි

ඔව් මට කැහිල්ලනේ..
උඹලට බිස්නස් එකක් කරගන්න 20% අඩුවෙන් ඕනේනං දෙන්නං..
ක්රීම් බිස්නස් කරන්නෙ කන්ස්ට්රක්ෂන් කරන අස්සෙ මොනවද මනුස්සයෝ උඹේ බිස්නස් නිකන් පැපොලුයි සිමෙන්තියි වගේ කිසි ගැලපීමක් නෑ නෙක්රීම් බිස්නස් කරන්නෙ කන්ස්ට්රක්ෂන් කරන අස්සෙ
kawruhari katugasthota hariye kenek innawada?
ක්රීම් බිස්නස් කිව්වට මේක මේ ෆැක්ටරි එකක්...
ක්ර්රීම් හදනව..

ක්රීම් බිස්නස් කිව්වට මේක මේ ෆැක්ටරි එකක්...
ක්ර්රීම් හදනව..
ක්රීම් බනිස් හදන්නේ නැද්ද ම්නිහෝ![]()
මූ පාරවල් හදල ඉතුරුවෙන ජාති ටික අඹරල ක්රීම් කියල බෙදනවද කොහෙද
මූ පාරවල් හදල ඉතුරුවෙන ජාති ටික අඹරල ක්රීම් කියල බෙදනවද කොහෙද