~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් මට කැහිල්ලනේ..
    උඹලට බිස්නස් එකක් කරගන්න 20% අඩුවෙන් ඕනේනං දෙන්නං..
    මොනවද මනුස්සයෝ උඹේ බිස්නස් නිකන් පැපොලුයි සිමෙන්තියි වගේ කිසි ගැලපීමක් නෑ නෙ :baffled: ක්‍රීම් බිස්නස් කරන්නෙ කන්ස්ට්‍රක්ෂන් කරන අස්සෙ
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    kawruhari katugasthota hariye kenek innawada?
    avatar546449_55.gif
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මොනවද මනුස්සයෝ උඹේ බිස්නස් නිකන් පැපොලුයි සිමෙන්තියි වගේ කිසි ගැලපීමක් නෑ නෙ :baffled: ක්‍රීම් බිස්නස් කරන්නෙ කන්ස්ට්‍රක්ෂන් කරන අස්සෙ

    ක්‍රීම් බිස්නස් කිව්වට මේක මේ ෆැක්‍ටරි එකක්...
    ක්‍ර්‍රීම් හදනව..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මූ පාරවල් හදල ඉතුරුවෙන ජාති ටික අඹරල ක්‍රීම් කියල බෙදනවද කොහෙද :D

    ඔව් බන්
    තාරයි, සිමෙන්ති, සුදුහුණු එකට එකතු කරලා අර කොන්ක්‍රීට් හදන කැරකෙන මැෂිමෙන්ම අනල පැකට් කරලා දෙනවා ඇති