~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    කවුරුන්ද ඔබ මගේ......
    කවුරුන්ද මා ඔබේ.....
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Badu yanawada hodata

    යනව එලකිරි වගේ.. පාරෙදි දැම්මම අනිත් වාහනේ එක්ක හෙන ඩිස්ටන්ස් එකක් තියන් යන්නේ.. නැවත්තගන්නෙත් දුරින්.. ත්‍රීවීල් පරයෝ ඇවිල්ලා රිංගගන්නවා එතකොට ඒක අස්සේ.. හයිවේ එකේනං පට්ට ගති..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔය සිංහලෙන් කොටන්නේ කොහොමද මනුස්සයෝ ට්‍රැෆික් එකේ ඉඳගෙන

    ඇයි මිනිහෝ තෝ හිතුවද ෆෝන් එකේ සිංහල කීබෝර්ඩ් එක වැඩ කරන්නේ ගෙදෙද්දි විතරයි කියල..
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    ආවා රොන් සොයා බඔරා මල් වනේ
    කෑවා මදුරුවා හැදෙයි දෝ ඩෙංගු:angry::angry::baffled::baffled:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    යනව එලකිරි වගේ.. පාරෙදි දැම්මම අනිත් වාහනේ එක්ක හෙන ඩිස්ටන්ස් එකක් තියන් යන්නේ.. නැවත්තගන්නෙත් දුරින්.. ත්‍රීවීල් පරයෝ ඇවිල්ලා රිංගගන්නවා එතකොට ඒක අස්සේ.. හයිවේ එකේනං පට්ට ගති..

    :love:
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43

    ඔය මං කියන සින්දුවක් කවුරැහරි ඇහුවාමයිද කොහෙද සාමානයෙන් මම සින්දු කියන කොට කට්ටිය මාරැ වෙලා යනවා අනිත් උන් කෑගහනවා අන්න ගැරඩි පියාඔනවා කියලා:P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සොල්ලඩා ත්‍රෙඩ් දාන්න රිදවගත්තනේ පෝන් එකක් නිසා කලින්... සොල්ල:angry::P

    වෙන්ඩ වයිපරේ පතබෑවද හට්ටියකින්වත් ඔලුවට :eek::eek:
    ම්නොනව කියනවද මන්ද :confused: