තව ටික දොහකින් අපිත් ටිකක් දුර ට්‍රිප් එකක් යන්න කියල ඉන්නෙ![]()
එල බ්‍රෝ එල


තව ටික දොහකින් අපිත් ටිකක් දුර ට්‍රිප් එකක් යන්න කියල ඉන්නෙ![]()


ඇෆ්ෆට ඇයි ජන්තු අයියගේ Pulser 200 එක![]()

අපි මේහ් 300km වගේ ගොහින් කන්ඩ කියල නැවැත්තුව හම්බන්තොට
ජාඩිත් හරි අපෙ පණත් හරී
![]()






හිතක් පපුවක් නැති එකෙක් වගේ මෙහෙම ලස්සන ෆොටෝ දාන්න එපා බංආපහු ජේඩ් උණ හදවන්න එපා මචෝ
පපුව හෝස් ගාලා ගියා දැක්කම
මටත් ඒ දවස්වල උඹට වගේ හොඳ ජාඩියක් සෙට් උනා නම් ආයෙ පල්සරයක් ගන් නෑ
වන්ඩි නම් සුපිරියි ඈ
![]()
මාත් අවසාන නූලෙන් වගේ තමා බේරුනේ
දැන්නම් ගන්නත් එපා
හිතුන හිතුන ගනන් කියනව
registration පිහිටෙන් සින්හලු වැල මදුලු ටිකත් ලක්ෂගානකට දීල දාන්න හදන්නෙ
තෑන්ක්ස් මචෝ
හිතක් පපුවක් නැති එකෙක් වගේ මෙහෙම ලස්සන ෆොටෝ දාන්න එපා බං
ආපහු ජේඩ් උණ හදවන්න එපා මචෝ![]()
පපුව හෝස් ගාලා ගියා දැක්කම
මටත් ඒ දවස්වල උඹට වගේ හොඳ ජාඩියක් සෙට් උනා නම් ආයෙ පල්සරයක් ගන් නෑ
වන්ඩි නම් සුපිරියි ඈ![]()








Chain guard එකේ වදින්නේ නැද්ද ?






අඩා පට්ට ෆොටෝස් ටික.පානදුරේ කොහෙන්ද උඹලා කෑවේ?අපේ ගමනේ.





ඔය පානදුරේ නෙමෙයි මචන් කලුතර. මුලිම්ම පානදුරේ පෙරේරා සහ පුත්‍රයො එකේ නැවැත්තුවෙ ඒත් එදා ඒක වහලා. ඊටපස්සෙ කලුතර පෙරේරා සහ පුත්‍රයො එකේ කෑවේ.
![]()
PHANTOM නෙමේ නේද පොරට තියෙන්නෙ Honda Steed 400 එකක් නේද ? Yahapala_Naya මෙම්බර්ට තමා මතක විදිහට ඒක තියෙන්නෙ.කොල්ලනේ මට Honda PHAMTOM එකක් ගන්න හිතුනා.මේකේ හිටියා නේද එකක් තියෙන බුවෙක්?කවුද ඒ
දැන් මතක් උනේ පානදුරේ එක වහල තමා තිබ්බෙහපෝ ඒ මකබාවේ කන්න තියෙන්නේ කේක් තමයි.එල ට්‍රිප් එක.සාමාන්‍යයෙන් ඔය වගේ ට්‍රිප් එකකට කීයක් විතර වියදම් වෙනවද මචෝ?
හරියටම ගනන් බැලුවෙ නෑ මචන් දල වශයෙන් ගත්තොත් එක්කෙනෙක්ටඑලela trip eka.

ela macho120 පුලුවන් බං. ගානට සෙට්. මම දාලා තියෙන්නේ. අනික බයික් එක පට්ට බැලන්ස්
අපි මේහ් 300km වගේ ගොහින් කන්ඩ කියල නැවැත්තුව හම්බන්තොට
ජාඩිත් හරි අපෙ පණත් හරී
![]()





[/FONT]අපි මේහ් 300km වගේ ගොහින් කන්ඩ කියල නැවැත්තුව හම්බන්තොට
ජාඩිත් හරි අපෙ පණත් හරී
උබේ මොඩල් එක මොන අවුරුද්දේද මචං? අවුරුද්ද පරණ වෙලා BDA වගේ අලුත් නම්බර් හම්බෙන්නේ කොහොමද?


එල එල ගමු ගමු එකක්[FONT="]loku unama mamath gannawa ජාඩියක්
[/FONT]


ඉන්දියන් වගේ නෙමේ මචන් මේව. බයික් අලුත් නෑ නමුත් මෙහෙ ගෙන්නල රෙජිස්ටර් කරද්දි ඒ කාලෙට හම්බෙන නම්බර් එක හම්බෙනව අනික් බයික් වගේම. මොඩ්ල් එක මචන් CB250Fp කියන එක. මෙහෙ ජේඩ් චැසි 120 කියන්නෙ ඕකට තමා. ඕක ගැහුවෙ 1993-1995 අතර කාලෙ. BD නෙමේ මචන් BE නම්බරුත් තියෙනව ජේඩ්. අර සහන කාලෙ කොහොම හරි register කරගත්ත ඒව වෙන්න ඕන. දැන් කරන්න බෑ ඉතින්. අවුරුදු 3ට වැඩිනම් නෝමල් tax එකත් ඇරෙන්න තව බර tax එකක් වදිනව. ඉතින් වැඩක් වෙන්නෑ.උබේ මොඩල් එක මොන අවුරුද්දේද මචං? අවුරුද්ද පරණ වෙලා BDA වගේ අලුත් නම්බර් හම්බෙන්නේ කොහොමද?
awurudda prana unata reg karala thiyenne aluthen


වදින්නේ නෑ මචං. ගානට තියෙනවා. දාලා බලපං පට්ට පෙනුමයි බයික් එක...
