~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඉල්ලන්නාට දෙනු ලැබේ කියල දීගෙන දීගෙන ගියා...තව කාටද ඕනෙ, රෙප් දුන්නොත් ලින්ක්ස් ටික දෙනව....තව කාටද ඕනෙ...අශාන් ගෙ කෙරුවාව... :P

    මොකක්ද මේ හුටපටේ? :confused::oo:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඒ උනාට කුක්කා කෙල්ලෙක් දැක්ක ගමන් මැසිම ඕන් කරන් දුවනවා නේ.. :rolleyes:

    මම තරුණ කොල්ලා තවම. 21 ලබන්න ඉන්නේ ලගදීම. :P

    ඒත් කොල්ලට කෙල්ලෙක් නෑනේ.. :rofl:


    ඇරෝ...අක්කාගේ අවධානයට.......

    ඉලක්කන් දෙක මාරුඋනා නේද :P

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: djnick

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    I'm 18 years old.
    I'm from Sri Lanka. ;)

    ඉල්ලන්නාට දෙනු ලැබේ කියල දීගෙන දීගෙන ගියා...තව කාටද ඕනෙ, රෙප් දුන්නොත් ලින්ක්ස් ටික දෙනව....තව කාටද ඕනෙ...අශාන් ගෙ කෙරුවාව... :P

    :rofl::D:rofl: