ගම් ටිකක්වත් පුරවගනින් හුළගේ යයි
හරි සැහැල්ලුයි බන් ඔලුව හරිම නිදහස් මෙහෙම ඉද්දි
ගම් ටිකක්වත් පුරවගනින් හුළගේ යයි
reg උනාට 1 යි, අවුරුදු 7 ට 7 යි, පොස්ට් 25000 ට 1 යි, rep 11000+ ට 11 යි. = 20 යි
වශයෙන් නිවැරදි විය යුතුයි![]()



, yasi, ~~සංවාද මන්ඩප~~There are BMW and Mercedes also there are Maruti Suzuki. All will good for commute but quality is different.![]()


මගේ 5643![]()
matath 5541k thiyenawa

but we can travel by any of it.![]()

![]()
මට තියෙන ගාන කිව්වොත් සමාජෙන් කොන් වෙනවා![]()

![]()
මට තියෙන ගාන කිව්වොත් සමාජෙන් කොන් වෙනවා![]()
ඔයාට හින්ද 999 ගානේ දෙන්නං. අන්නේකයි කියුවේ සිස්. කඩේට යන්න, ටවුමට යන්න හොදයි. ඒ වගේ එළකිරි එන්න, නිවුස් බලන්න හොදයි. ලොකු ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන්න ගියහම තමා තරු පෙන්නේ..![]()
අන්නේකයි කියුවේ සිස්. කඩේට යන්න, ටවුමට යන්න හොදයි. ඒ වගේ එළකිරි එන්න, නිවුස් බලන්න හොදයි. ලොකු ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන්න ගියහම තමා තරු පෙන්නේ..![]()
එහෙම අවුලක් නෑ බන්. මගේ යාලුවෙක් ලග තියෙනවා. මාකොළ ඉන්නේ. සිග්නල් තියෙනවා. අවුලක් නෑ ඌට. හැබැයි dialog, slt තරම් speed නෑ. 10mbps වගේ තමා. ඒකත් මදෑ ඉතින් 64kbps වලින් ගිය අපිට


කියපන් බලන්න.. අර එක්සිකුට්ටට 26000 ගානක් රේප් තියෙනවා.