~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Edit Tags Tags
    ! ! ! ! ! ! ! උපුල්+දිනූ, ! ! ! ! ! කටුස්+උපුල්, ! ! ! ! ! සමනල් කුක්කා, ! ! ! ! ! සමනල් හැගුමන්, ! ! ! ගැබ්බර ඇරෝචිස්, !!!!sara my love, !arrow11_heena, උකුස්සා, කටුස් නෑ පාළුයි, කටුස් පොන්නයා, කටුස් මගේ පන, කටුස්සා ලොල්ලා, කටුස්සා හොරා, ගිනි මැලයා අවා, දවල් හීන, මගේ මූසලයෝ, රජ ටැග 1, archer is here, archer mage weeraya, arrow=dole, lpwicrama, meka mage, narakai man tharahai :(, yasi, ~~සංවාද මන්ඩප~~
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    but we can travel by any of it. :rolleyes::rolleyes:

    අන්නේකයි කියුවේ සිස්. කඩේට යන්න, ටවුමට යන්න හොදයි. ඒ වගේ එළකිරි එන්න, නිවුස් බලන්න හොදයි. ලොකු ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන්න ගියහම තමා තරු පෙන්නේ.. :rolleyes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අන්නේකයි කියුවේ සිස්. කඩේට යන්න, ටවුමට යන්න හොදයි. ඒ වගේ එළකිරි එන්න, නිවුස් බලන්න හොදයි. ලොකු ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන්න ගියහම තමා තරු පෙන්නේ.. :rolleyes:

    no man ra 12n passe film download kranawa
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර
    අන්නේකයි කියුවේ සිස්. කඩේට යන්න, ටවුමට යන්න හොදයි. ඒ වගේ එළකිරි එන්න, නිවුස් බලන්න හොදයි. ලොකු ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන්න ගියහම තමා තරු පෙන්නේ.. :rolleyes:

    එහෙම අවුලක් නෑ බන්. මගේ යාලුවෙක් ලග තියෙනවා. මාකොළ ඉන්නේ. සිග්නල් තියෙනවා. අවුලක් නෑ ඌට. හැබැයි dialog, slt තරම් speed නෑ. 10mbps වගේ තමා. ඒකත් මදෑ ඉතින් 64kbps වලින් ගිය අපිට
     
    • Like
    Reactions: The_Killer

    :love::love: