~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,957
    1,222
    113
    නුවර
    avatar457531_31.gif
    Executer
    ආ... මු හොද බුවා.


    ayyo oka mokakda?
    ඒ උනාට (2168)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කක් කිව්වේ දවසක් මට 850යි රෙප් 1000ක්, අසාධාරණ විදියට හම්බ කරන්න කැමති නෑ මන් :rolleyes:

    ඩොලර් එක වගේ තමා උකුස්සෝ මේවා ගණන් වෙනස් වෙනව සැරින් සැරේ :( ඔන්න අවුරුදු කාලෙට මේක පන්සීයට විතර බහිනව. :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම වැඩියෙන්ම ස්පීඩ් යූස් කරල තියෙන්නේ ඩයලොග් 4ජී.. ඒ දවස් වල මුන් මේ 4ජී එක ප්‍රමෝට් කරන්න ෆ්‍රී ට්‍රෑල් පීරියඩ් එකක් දුන්න පෝස්පේඩ් කනෙක්ෂන් තියෙන කස්ටමර්ස්ලට.. ඉතින් මාත් ගත්ත. සතියකට කියල දෙන්නෙ අන්ලිමිටඩ් පැකේජ් එකක්.. හම්මේ මතක් වෙද්දිත් කියල වැඩක් නැහැ..
    45mbps වගේ ස්පීඩ් එක.. ෆිල්ම් එකක් විනාඩි 2-3 ඩවුන්ලෝඩ් වෙනවා.. කොහොම හරි සතියක් කියල කිව්වට මම ගත්ත පළවෙනි එක මාස දෙකක් විතර පාවිච්චි කරා.. ඊට පස්සෙ වෙන නම්බර් එකකටත් ඒ ට්‍රෑල් යුනිට් එක ගත්තා. ඒකත් මාස 2 ක් විතර පාවිච්චි කරා. ඩවුන්ලෝඩ් කරන්න දේවල් නැති වුනා ඒ කාලෙ. එච්චරටම ඩවුන්ලෝඩ් කරා. කොහොම හරි අන්තිමට ගත්ත එකේ මාස දෙකක් විතර ගියාට පස්සේ කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරා... ඒත් අද වෙනකල් රවුටර් එක අරන් යන්න ආවෙ නැහැ.. (දැන් අවුරුද්දකටත් වැඩියි)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනේ මහත්තයෝ අපිට කොයින්ද ෆයිබර් කොනෙක්සොන්.. අපි ඉතින් අඩුවට දෙන මොකක් හරි කොනෙක්සොන් එකක් තමයි හොයන්නෙ.. :sorry::sorry::sorry:

    ෆයිබරෙන් දුන්නත් මොකෙන් දුන්නත් ඩේට වෙනස් වෙන්නෙ නෑනෙ :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම හිතන්නේ මේකේ සෙට් එක මම මේ ළගදි එකපාර රේප් කරා..ඒක නිසා කාටවත් දැනට දෙන්න බැහැලු..