~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නාලා වරෙන්... ඉන්නේ කොහොමද මේකේ... හම්මේ .......

    euebztw25704e2dc4f169393595918.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගනින් ලීස් ලයින් එකක්.. IFS එක මාසෙකට දල වශයෙන් 1 මිලියන් වගේ ගෙවනවද කොහෙද ඉන්ටර්නෙට් වලට විතරක්. 150 MB dedicated line.
    IFS එකට නං සල්ලි තියෙනවනෙ විසිකරන්න. අපිට කොයින්ද ඒම :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ ඔරිජිනල් ප්‍රොෆයිල් එක තියෙනවා...

    Join Date
    04-17-2008

    Total Posts
    2

    ලැජ්ජයි ඕකෙන් එන්න. ගොන් නමක් තියෙන්නේ. :baffled::baffled:
    ඒකෙන් පෝස්ට් 100 දාල අපි ටිකට සලකල පලයන් ඒ ඇති :P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මගේ ඔරිජිනල් ප්‍රොෆයිල් එක තියෙනවා...

    Join Date
    04-17-2008

    Total Posts
    2

    ලැජ්ජයි ඕකෙන් එන්න. ගොන් නමක් තියෙන්නේ. :baffled::baffled:

    ඒක ඔරිජිනල්නම් මේක වගේ ෆේක් කීයක් තියෙනවද,2008- 2014 ඇතුලත :rolleyes::rolleyes: එක්කො වන වැදිලා ඒ කාලෙ :baffled::baffled:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරා... ඒත් අද වෙනකල් රවුටර් එක අරන් යන්න ආවෙ නැහැ.. (දැන් අවුරුද්දකටත් වැඩියි)

    පරණ model එකද ?? මට දියන්කෝ :P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගෙත් router එක තියෙනවා. disconnect කළා, උන් ගෙනියන්නේ නෑ. අලුත් huawei එකක්. මොකුත් වැඩක් ගන්න බැරිද ඒකෙන්?

    තියල ඒක උඩින් වාඩි වෙන්න තමයි තියෙන්නෙ :baffled::baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටැබ් එක මාරු වුනා කියල බේරෙන්නෙ බෑ :P:baffled:
    බලපන් ඉතින් දේවාලෙට මිනිස්සු එන්නේ නැති එක පුදුමයක් නෙවේ නෙ භාණ්ඩාගාරික ගඳ ගගහ දේවාලේ ඉස්සරහට වෙලා හිටියම :no: