~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    සලකලා ඇති ඔක්කෝටම මම..
    දෙන්න බැලූ

    ඩොලර් එක වගේ තමා උකුස්සෝ මේවා ගණන් වෙනස් වෙනව සැරින් සැරේ :( ඔන්න අවුරුදු කාලෙට මේක පන්සීයට විතර බහිනව. :yes:
    :baffled:

    2007 ඉදන්?
    යකෝ තෝව උල තියන්න එපැයි
    මම account එකක් හදාගත්තේ සින්දු download කරන්න. :P
    thread බැලුව විතරයි. bump එකක්වත් දන්න හිතුනේ නෑ. දැන් තමා මෙහෙම හරි ඉන්නේ

    මම වැඩියෙන්ම ස්පීඩ් යූස් කරල තියෙන්නේ ඩයලොග් 4ජී.. ඒ දවස් වල මුන් මේ 4ජී එක ප්‍රමෝට් කරන්න ෆ්‍රී ට්‍රෑල් පීරියඩ් එකක් දුන්න පෝස්පේඩ් කනෙක්ෂන් තියෙන කස්ටමර්ස්ලට.. ඉතින් මාත් ගත්ත. සතියකට කියල දෙන්නෙ අන්ලිමිටඩ් පැකේජ් එකක්.. හම්මේ මතක් වෙද්දිත් කියල වැඩක් නැහැ..
    45mbps වගේ ස්පීඩ් එක.. ෆිල්ම් එකක් විනාඩි 2-3 ඩවුන්ලෝඩ් වෙනවා.. කොහොම හරි සතියක් කියල කිව්වට මම ගත්ත පළවෙනි එක මාස දෙකක් විතර පාවිච්චි කරා.. ඊට පස්සෙ වෙන නම්බර් එකකටත් ඒ ට්‍රෑල් යුනිට් එක ගත්තා. ඒකත් මාස 2 ක් විතර පාවිච්චි කරා. ඩවුන්ලෝඩ් කරන්න දේවල් නැති වුනා ඒ කාලෙ. එච්චරටම ඩවුන්ලෝඩ් කරා. කොහොම හරි අන්තිමට ගත්ත එකේ මාස දෙකක් විතර ගියාට පස්සේ කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරා... ඒත් අද වෙනකල් රවුටර් එක අරන් යන්න ආවෙ නැහැ.. (දැන් අවුරුද්දකටත් වැඩියි)
    මගෙත් router එක තියෙනවා. disconnect කළා, උන් ගෙනියන්නේ නෑ. අලුත් huawei එකක්. මොකුත් වැඩක් ගන්න බැරිද ඒකෙන්?

    oya madai :yes::yes:
    ඔව් ඉතින්,
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :shocked::sorry::sorry::sorry::sorry:

    ලොකු ටෝල්ක් නෙවේ අයියණ්ඩි... ලංකාබෙල් වලට තියෙන ප්‍රතිචරේ අවුල්. උන්ගේ නෙට් ස්පීඩ් නෑ අරකයි මේකයි කියලා... ඩයලොග් හොදා ලෙඩක් නොවැටෙනකන්. මම නම් මොඩම් එකේ කාලේ ඉදන්ම SLT තමයි. තවම අවුලක් නෑ. ඉස්සර පින්ග් එක වැඩි වෙලා අවුලක් ගියා. උන් ඇවිත් ඒක බලලා distribution point එකෙන් ඔන්න මොකක්ද එකක් කරලා හැදුවා. දැන් 16 Mbps ම එනවා. PEO TV එහෙමත් තියෙනවා.

    SLT Cable දුවන්නේ. Fiber තමයි හොද. BMW වගේ.. Dialog Fiber දෙන්න පටන් ගන්නවා කියුවා. එහෙම උනොත් Merc වගේ වෙනවා උන්. ඔය මරුටි තමා ලංකාබෙල්, හච්, එයාර්ටෙල් වගේ උන්. එටිසලාට් නම් කතා කරන්නේ නෑ. එයාර්ටෙල් එකට ලංකාවේ හොදම කොනෙක්ෂන් එකක් තිබ්බත් ලංකාවට උන්ගේ සර්විස් එක අවුල්. :baffled:


    ඒ වුනාට ලංකාබෙල් විතරනෙ අන්ලිමිටඩ් දෙන්නෙ :rofl::rofl:

    SlT උන්ගෙත් 100mbps දෙන්නෙ 8කට, 8දෙනාම එකම වෙලාවෙ යූස් කරන්නෙ නෑ කියල උපකල්පනේ කරල, ඕනමනම් ඩෙඩිකේටඩ් එකක් දාගන්න පුලුවන් :nerd::nerd::nerd:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    ෆයිබරෙන් දුන්නත් මොකෙන් දුන්නත් ඩේට වෙනස් වෙන්නෙ නෑනෙ :baffled:
    මල්ලි හ.. වැරදුනා ....බල්ලා හරි බල්ලෝ

    මම හිතන්නේ මේකේ සෙට් එක මම මේ ළගදි එකපාර රේප් කරා..ඒක නිසා කාටවත් දැනට දෙන්න බැහැලු..
    බඩියට තියෙනවා බර ගානක්, ආයේ තියෙනවා wolverine බුවාට
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒ වුනාට ලංකාබෙල් විතරනෙ අන්ලිමිටඩ් දෙන්නෙ :rofl::rofl:

    SlT උන්ගෙත් 100mbps දෙන්නෙ 8කට, 8දෙනාම එකම වෙලාවෙ යූස් කරන්නෙ නෑ කියල උපකල්පනේ කරල, ඕනමනම් ඩෙඩිකේටඩ් එකක් දාගන්න පුලුවන් :nerd::nerd::nerd:

    ගනින් ලීස් ලයින් එකක්.. IFS එක මාසෙකට දල වශයෙන් 1 මිලියන් වගේ ගෙවනවද කොහෙද ඉන්ටර්නෙට් වලට විතරක්. 150 MB dedicated line.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මගේ ඔරිජිනල් ප්‍රොෆයිල් එක තියෙනවා...

    Join Date
    04-17-2008

    Total Posts
    2

    ලැජ්ජයි ඕකෙන් එන්න. ගොන් නමක් තියෙන්නේ. :baffled::baffled:

    dan eken post 100k gahuwot rep power 10k hambenawada?
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    2008 reg una ekata rep power eka 10i ne ?
    6574568.png
    image

    ubata yako ilakkamuth bada???
    9305664.gif